මාර්තු 12:
1918 - මොස්කව් නගරය රුසියාවේ අගනුවර බවට පත්විය.
1930 - මහත්මා ගාන්ධි බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනයට එරෙහිව දන්දි යාත්‍රා සත්‍යග්‍රහය (සේයාරුව) ආරම්භ කරයි.
1968 - මුරුසිය එක්සත් රාජධානියෙන් නිදහස ලබයි.
1993 - ඉන්දියාවේ මුම්බායි නගරයේ සිදුවූ බෝම්බ පිපිරීම්වලින් පුද්ගලයන් 257 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 1,400 දෙනෙකුට තුවාල ලබා තිබේ.
1999 - චෙක් ජනරජය, හංගේරියාව සහ පෝලන්තය උතුරු අත්ලාන්තික ගිවිසුම් සංවිධානයට එක් විය.
2018 - නේපාලයේ කත්මණ්ඩු අගනුවර සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයන් 51 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 20 දෙනෙකුට තුවාල ලබා තිබේ.
තවත් සිදුවීම්: මාර්තු 11 – මාර්තු 12 – මාර්තු 13