විකිපීඩියා:තෝරාගත් සංවත්සර/මාර්තු 12

විකිපීඩියා වෙතින්

මාර්තු 12:

මහත්මා ගාන්ධි

  • 1918 - මොස්කව් නගරය රුසියාවේ අගනුවර බවට පත්විය.
  • 1930 - මහත්මා ගාන්ධි බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනයට එරෙහිව දන්දි යාත්‍රා සත්‍යග්‍රහය (සේයාරුව) ආරම්භ කරයි.
  • 1968 - මුරුසිය එක්සත් රාජධානියෙන් නිදහස ලබයි.
  • 1993 - ඉන්දියාවේ මුම්බායි නගරයේ සිදුවූ බෝම්බ පිපිරීම්වලින් පුද්ගලයන් 257 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 1,400 දෙනෙකුට තුවාල ලබා තිබේ.
  • 1999 - චෙක් ජනරජය, හංගේරියාව සහ පෝලන්තය උතුරු අත්ලාන්තික ගිවිසුම් සංවිධානයට එක් විය.
  • 2018 - නේපාලයේ කත්මණ්ඩු අගනුවර සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයන් 51 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 20 දෙනෙකුට තුවාල ලබා තිබේ.

    තවත් සිදුවීම්: මාර්තු 11මාර්තු 12මාර්තු 13