මොෂේ ඩයාන්
Appearance
මොෂේ ඩයාන් (චිටයිගෝරත්ස්කි) (හෙබ්‍රෙව්: משה דיין; 20 මැයි 1915 – 16 ඔක්තොම්බර් 1981) යනු ඊශ්‍රායෙල හමුදා නායකයෙකු සහ දේශපාලනඥයෙකු විය. පළමු ඊශ්‍රායෙල සමූහ ගොවිපළෙහි උපන් දෙවන දරුවා විය. ඊශ්‍රායෙල නිදහස් යුද්ධයෙහි ජෙරුසලෙම් පෙරමුණෙහි අණදෙන නිලධාරි ලෙසින් , 1956 සූවස් අර්බුදය පැවති කාලයේදී ඊශ්‍රායෙල ආරක්ෂක හමුදාවෙහි (1953–58) සාමාන්‍ය මාණ්ඩලික නිලධාරි ලෙසින් සේවය කළ අතර, එනමුත් ප්‍රධාන වශයෙන් සය-දින යුද්ධය තුලදී ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන්, නව ඊශ්‍රායෙල රාජ්‍යයෙහි සටන්කාමිත්වයෙහි සංකේතය ලෙසින් ලොවට පිළිඹිමු වීමට හෙතෙම සමත් විය.[1]
ආශ්‍රිත
[සංස්කරණය]- ^ විලඩ් ක්‍රොම්ප්ටන්, සැමුවෙල් (2007). ඒරියල් ෂැරෝන්. ඉන්ෆෝබේස් පබ්ලිෂිං. p. 37. ISBN 978-0-7910-9263-7.