මොෂේ ඩයාන්

විකිපීඩියා වෙතින්
මොෂේ ඩයාන්
විදේශ කටයුතු අමාත්‍යවරයා
තනතුර දරමින්
20 ජනවාරි 1977 – 23 ඔක්තොම්බර් 1979
අග්‍රාමාත්‍යවරයාමෙනාහෙයිම් බෙගින්
පූර්වප්‍රාප්තිකයායිගාල් අලෝන්
අනුප්‍රාප්තිකයායිට්සක් ෂමිර්
ආරක්ෂක අමාත්‍යවරයා
තනතුර දරමින්
5 ජූනි 1967 – 3 ජූනි 1974
අග්‍රාමාත්‍යවරයාලිවී එෂ්කෝල්
යිගාල් අලෝන් (වැඩබලන)
ගෝල්ඩා මෙයියර්
පූර්වප්‍රාප්තිකයාලුවී එෂ්කෝල්
අනුප්‍රාප්තිකයාෂිමෝන් පෙරෙස්
කෘෂිකර්ම අමාත්‍යවරයා
තනතුර දරමින්
17 දෙසැම්බර් 1959 – 4 නොවැම්බර් 1964
අග්‍රාමාත්‍යවරයාඩේවිඩ් බෙන් ගූරියොන්
ලුවී එෂ්කෝල්
පූර්වප්‍රාප්තිකයාකඩීෂ් ලුෂ්
අනුප්‍රාප්තිකයාහයීම් ග්වාටි
සාමාන්‍ය මාණ්ඩලික ප්‍රධානි
තනතුර දරමින්
1955–1958
ජනාධිපතිවරයායිට්සක් බෙන්-සවි
අග්‍රාමාත්‍යවරයාඩේවිඩ් බෙන් ගූරියොන්
පූර්වප්‍රාප්තිකයාකඩීෂ් ලුෂ්
අනුප්‍රාප්තිකයාහයීම් ග්වාටි
පුද්ගලික තොරතුරු
උපත20 මැයි 1915(1915-05-20)
කිබුට්ස් දිගානියා අලෙෆ්, ඔටෝමාන් අධිරාජ්‍යය
විපත16 October 1981(1981-10-16) (වයස 66)
ටෙල් අවිව්, ඊශ්‍රායෙලය
දේශපාලන පක්ෂයඹාෆයි (1959–1965)
රාෆි (1965–1968)
කම්කරු (1968–1981)
හමුදා සේවය
Allegianceඑරා, ඊශ්‍රායෙලය
ඛණ්ඩය/සේවය බ්‍රිතාන්‍ය යුද්ධ හමුදාව
හගනා
ඊශ්‍රායලය ඊශ්‍රායෙල ආරක්ෂක හමුදාව
සේවා කාල සීමාව1932–74
නිලය ලුතිනන් ජනරාල්
Commands සාමාන්‍ය මාණ්ඩලික ප්‍රධානි
දක්ෂිණ සේනාපතිත්වය
උත්තර සේනාපතිත්වය
සටන්/යුද්ධ පලස්තීනයේ අරාබි කැරැල්ල
දෙවන ලෝක යුද්ධය
ඊශ්‍රායෙල නිදහස් යුද්ධය
සූවස් අර්බුදය
සය-දින යුද්ධය
ගැටීම් යුද්ධය
යොම් කිපූර් යුද්ධය

මොෂේ ඩයාන් (චිටයිගෝරත්ස්කි) (හෙබ්‍රෙව්: משה דיין‎; 20 මැයි 1915 – 16 ඔක්තොම්බර් 1981) යනු ඊශ්‍රායෙල හමුදා නායකයෙකු සහ දේශපාලනඥයෙකු විය. පළමු ඊශ්‍රායෙල සමූහ ගොවිපළෙහි උපන් දෙවන දරුවා විය. ඊශ්‍රායෙල නිදහස් යුද්ධයෙහි ජෙරුසලෙම් පෙරමුණෙහි අණදෙන නිලධාරි ලෙසින් , 1956 සූවස් අර්බුදය පැවති කාලයේදී ඊශ්‍රායෙල ආරක්ෂක හමුදාවෙහි (1953–58) සාමාන්‍ය මාණ්ඩලික නිලධාරි ලෙසින් සේවය කළ අතර, එනමුත් ප්‍රධාන වශයෙන් සය-දින යුද්ධය තුලදී ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන්, නව ඊශ්‍රායෙල රාජ්‍යයෙහි සටන්කාමිත්වයෙහි සංකේතය ලෙසින් ලොවට පිළිඹිමු වීමට හෙතෙම සමත් විය.[1]


ආශ්‍රිත[සංස්කරණය]

  1. විලඩ් ක්‍රොම්ප්ටන්, සැමුවෙල් (2007). ඒරියල් ෂැරෝන්. ඉන්ෆෝබේස් පබ්ලිෂිං. p. 37. ISBN 978-0-7910-9263-7.
"https://si.wikipedia.org/w/index.php?title=මොෂේ_ඩයාන්&oldid=421884" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි