ඩේවිඩ් බෙන් ගූරියොන්
පෙනුම
ඩේවිඩ් බෙන් ගූරියොන් דָּוִד בֶּן-גּוּרִיּוֹן | |
|---|---|
බෙන්-ගූරියොන් 1960 වසරෙහිදී | |
| ඊශ්‍රායෙලයේ අග්‍රාමාත්‍යවරයා | |
| තනතුර දරමින් 17 මැයි 1948 – 26 ජනවාරි 1954 | |
| ජනාධිපතිවරයා | හයිම් වෙයිස්මාන් යිට්සක් බෙන්-සවි |
| පූර්වප්‍රාප්තිකයා | නව නිලය |
| අනුප්‍රාප්තිකයා | මොෂේ ෂැරේට් |
| තනතුර දරමින් 3 නොවැම්බර් 1955 – 26 ජූනි 1963 | |
| ජනාධිපතිවරයා | යිට්සක් බෙන්-සවි සල්මන් ෂසාර් |
| පූර්වප්‍රාප්තිකයා | මොෂේ ෂැරේට් |
| අනුප්‍රාප්තිකයා | ලුවී එෂ්කෝල් |
| ඊශ්‍රායෙල යාවකාලීන රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභාපති | |
| තනතුර දරමින් 14 මැයි 1948 – 16 මැයි 1948 | |
| පූර්වප්‍රාප්තිකයා | නව නිලය |
| අනුප්‍රාප්තිකයා | හයිම් වෙයිස්මාන් |
| ආරක්ෂක අමාත්‍ය | |
| තනතුර දරමින් 14 මැයි 1948 – 26 ජනවාරි 1954 | |
| අග්‍රාමාත්‍යවරයා | තමන්ම |
| පූර්වප්‍රාප්තිකයා | නව නිලය |
| අනුප්‍රාප්තිකයා | පින්හාස් ලවොන් |
| තනතුර දරමින් 21 පෙබරවාරි 1955 – 26 ජූනි 1963 | |
| අග්‍රාමාත්‍යවරයා | මොෂේ ෂැරේට් තමන්ම |
| පූර්වප්‍රාප්තිකයා | පින්හාස් ලවොන් |
| අනුප්‍රාප්තිකයා | ලුවී එෂ්කෝල් |
| පුද්ගලික තොරතුරු | |
| උපත | ඩේවිඩ් ගෲන් 16 ඔක්තෝබර් 1886 ප්ලොන්ස්ක්, කොංග්‍රස් පෝලන්තය |
| විපත | 1 දෙසැම්බර් 1973 (වයස 87) රමාත් ගන්, ඊශ්‍රායෙලය |
| ජාතිකත්වය | |
| දේශපාලන පක්ෂය | ඹාෆයි, රාෆි, නැෂනල් ලිස්ට් |
| කලත්‍රයා | පෝලා බෙන්- ගූරියොන් |
| ළමයි | 3 |
| උගත් ශාස්ත්‍රාලය | වෝර්සෝ විශ්වවිද්‍යාලය ඉස්තාන්බුල් විශ්වවිද්‍යාලය |
| අත්සන | |
ඩේවිඩ් බෙන් ගූරියොන් (හෙබ්‍රෙව්: דָּוִד בֶּן-גּוּרִיּוֹן, උපතේදී ඩේවිඩ් ගෲන්; (16 ඔක්තොම්බර් 1886 – 1 දෙසැම්බර් 1973) යනු, ඊශ්‍රායෙලයේ ප්‍රමුඛ ආදිකර්තෘ සහ ඊශ්‍රායෙලයේ පළමු අග්‍රාමාත්‍යවරයා විය.