සූවස් අර්බුදය
Appearance
සූවස් අර්බුදය ත්‍රෛපාක්ෂික ආක්‍රමණය සයිනායි යුද්ධය | |||||||
---|---|---|---|---|---|---|---|
සීතල යුද්ධය සහ අරාබි–ඊශ්‍රායෙල ගැටුම හි කොටසකි | |||||||
අබලිවූ ඊජිප්තියානු උපකරණ | |||||||
| |||||||
යුද්ධාවතීරයන් | |||||||
ආඥාපතියන් සහ නායකයන් | |||||||
| |||||||
හමුදාමය ප්‍රබලතාවය | |||||||
300,000[5] | |||||||
අපාතිකයන් සහ හානි | |||||||
ඊශ්‍රායෙලය: එක්සත් රාජධානිය:
|
ත්‍රෛපාක්ෂික ආක්‍රමණය, සූවස් යුද්ධය, හෝ දෙවන අරාබි-ඊශ්‍රායෙල යුද්ධය ලෙසින්ද හැඳින්වෙන[13][14] (අරාබි: أزمة السويس – العدوان الثلاثي ʾAzmat al-Sūwais / al-ʿUdwān al-Thulāthī; ප්‍රංශ: Crise du canal de Suez; හෙබ්‍රෙව්: מבצע קדש Mivtza' Kadesh "කදේශ් ක්‍රියාන්විතය," හෝ מלחמת סיני Milẖemet Sinai, "සයිනායි යුද්ධය"), සූවස් අර්බුදය යන්නෙන් හැඳින්වෙන්නේ, ඊජිප්තුව එක් පසෙකින්ද, බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ ඊශ්‍රායෙලය අනෙක් පසින්ද යන දෙපාර්ශවය අතර සිදුවූ සහ, බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ ඊශ්‍රායෙලය පසුබැසිය යුතු බවට බල කිරීමෙහිදී ප්‍රධාන භූමිකාවන් ඉටු කල එක්සත් ජනපද, සෝවියට් සංගමය, සහ එක්සත් ජාතීන්ද සහිත වූ 1956 අගභාගයේදී සිදුවූ රාජ්‍ය තාන්ත්‍රික සහ හමුදාමය ඝට්ටනයකි.[15]
සටහන්
[සංස්කරණය]- ^ කුන්ස්, ඩේන් බී. දි ඊකනොමික් ඩිප්ලෝමසි ඔෆ් ස සූවස් ක්‍රයිසිස්. p. 187. ISBN 0-8078-1967-0.
- ^ බ්‍රවුන්, ඩෙරෙක් (14 මාර්තු 2001). "1956: සුවස් ඇන්ඩ් ද එන්ඩ් ඔෆ් එම්පයර්". ද ගාර්ඩියන් (ලන්ඩනය). http://www.guardian.co.uk/politics/2001/mar/14/past.education1.
- ^ රෙනෝල්ඩ්ස්, පෝල් (24 ජූලි 2006). "සුවස්: එන්ඩ් ඔෆ් එම්පයර්". බීබීසී නිවුස්. http://news.bbc.co.uk/1/hi/world/middle_east/5199392.stm.
- ^ හිස්ට්‍රීස් වර්ස්ට් ඩිෂිසන්ස් ඇන්ඩ් ද පීපල් හූ මේඩ් දෙම්, පිටු. 167–172
- ^ Casualties in Arab–Israeli Wars, Jewish Virtual Library
- ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;jsource
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;Dupuy 1343
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ a b වාර්බ්ල්, ඩෙරික් ද සූවස් ක්‍රයිසිස් 1956, ඔස්ප්‍රේ: ලන්ඩනය 2003, පි. 90
- ^ http://www.onwar.com/aced/nation/ink/israel/fsinai1956.htm
- ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;Schiff 1974, p. 70
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ http://books.google.com.eg/books?hl=ar&id=SaFtAAAAMAAJ&q=5000#search_anchor
- ^ ඊශ්‍රායෙල් – ද සූවස් වෝ ඔෆ් 1956: U.S. newsreel footage. Event occurs at 0:30–0:40. http://www.youtube.com/watch?v=h0X1qIECZcU#t=0m30s.
- ^ සූවස් යුද්ධය හෝ 1956 යුද්ධය ලෙසින්ද සූවස් අර්බුදය හැඳින්වෙන අතර, අරාබි ලෝකය තුල එය පොදුවේ හැඳින්වෙන්නේ ත්‍රෛපාක්ෂික ආක්‍රමණය ලෙසිනි; අනෙකුත් නම් අතර සයිනායි යුද්ධය, සූවස්–සයිනායි යුද්ධය, 1956 අරාබි–ඊශ්‍රායෙල යුද්ධය, දෙවන අරාබි– ඊශ්‍රායෙල යුද්ධය, සූවස් මෙහෙයුම, සයිනායි මෙහෙයුම, කදේශ් ක්‍රියාන්විතය, සහ මස්කටියර් ක්‍රියාන්විතය යන ඒවා වෙති
- ^ "පෝට් සෙඩ් රිමෙම්බර්ස් 'ට්‍රයිපාටයිට් ඇග්‍රෙෂන් ඔෆ් 1956'". ඩේලි නිවුස් ඊජිප්ට්.
- ^ රොජර් ඕවන් "සූවස් ක්‍රයිසිස්" The Oxford Companion to the Politics of the World, දෙවන සංස්කරණය. ජොයෙල් ක්‍රීගර්, සංස්. ඔක්ස්ෆර්ඩ් විශ්වළුිද්‍යාලීය මුද්‍රණාල සමාගම. 2001.