Jump to content

ගල්සියඹලා

විකිපීඩියා වෙතින්
ගල්සියඹලා
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Plantae
(ශ්‍රේණිගත නොකළ): Angiosperms
(ශ්‍රේණිගත නොකළ): Eudicots
(ශ්‍රේණිගත නොකළ): Rosids
ගෝත්‍රය: Fabales
කුලය: Fabaceae
ගණය: 'Dialium'
විශේෂය: ''D. cochinchinense''
ද්වීපද නාමය
Dialium cochinchinense
Pierre
ගල්සියඹලා ගෙඩි නෙළා ගැනීමෙන් පසු

ගල්සියඹලා (විද්‍යාත්මක නාමය - Dialium cochinchinense) (ඉංග්‍රීසි - velvet tamarind) යනු ද්වීබීජපත්‍රී පලතුරු ශාකයකි. මෙම ශාක බහුල වශයෙන් ශ්‍රී ලංකාව, කාම්බෝජය, ලාඕසය, මැලේසියාව, මියන්මාරය, තායිලන්තය හා වියට්නාමය යන ආසියානු රටවලද අප්‍රිකාවේද ව්‍යාප්ත වී තිබේ. දැනට වදවීමේ තර්ජනයකට පාත්‍ර වී ඇති මෙම ශාකය අතීතයේ සිටම ශ්‍රී ලංකාවේ මනරම් ශාකයක් ලෙස පිළිගැනීමට ලක්ව ඇත.

ගල් කැට (Pebble) ස්වරූපයකින් තද බවකින් යුක්ත වීම සහ සියඹලා වලට තරමක් සමාන බැවින් ගල් සි‍යඹලා (Pronounced: Gal Siyambala; Meaning: Pebble-like/Hard Tamarind). මෙහි ඵලය ඇඹුල් රස මිශ්‍ර පැණි රසකින් යුක්තය. සි‍යඹලා වලට සාපේක්ෂව පැණි රසින් වැඩි අතර මදය වියළි බවින් වැඩි පිටි/කුඩු ස්වරූපයක් ගනී. පිට බූව විල්ලුද (Velvet) ස්වරූපයක් ගන්නා සියඹලා (Tamarind) වැනි බැවින් (Velvet Tamarind) ලෙස ඉංග්‍රීසි බසින් හැඳින්වේ.

  • විද්‍යාත්මක නාම: Dialium indum
  • ලතින් නාම: Dialium Cochinchinense, Dialium Ovoideum

සබැඳියන්

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=ගල්සියඹලා&oldid=703819" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි