කියුබාව
Appearance
කියුබා ජනරජය [República de Cuba] Error: {{Lang}}: text has italic markup (help) | |
---|---|
උද්යෝග පාඨය: Patria o Muerte (ස්පාඤ්ඤ) "වාසභූමිය හෝ මරණය"a | |
ජාතික ගීය: La Bayamesa ("The Bayamo Song") | |
නිල භාෂා(ව) | ස්පාඤ්ඤ |
ජාති නාම(ය) | Cuban |
රජය | සමාජවාදී ජනරජයකි |
• ජනාධිපති | Raúl Castro |
ස්වෛරීය ස්පාඤ්ඤයේ සිට | |
• ප්‍රකාශයට පත් කිරීමc | ඔක්තෝම්බර් 10, 1868 |
• සමූහාණ්ඩුව ප්‍රකාශයට පත් කිරීම | මැයි 20, 1902 ඇමරිකාවේ සිට |
ජනවාරි 1, 1959 | |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 110,861 km2 (42,804 sq mi) (105th) |
• ජලය (%) | negligible |
ජනගහණය | |
• 2007 ඇස්තමේන්තුව | 11,394,043[1] (73rd) |
• 2002 ජන සංගණනය | 11,177,743 |
• ඝණත්වය | 102/km2 (264.2/sq mi) (97th) |
දදේනි (ක්‍රශසා) | 2007 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $125.5 billion (2007 est.)[2] (not ranked) |
• ඒක පුද්ගල | $11,000 (2007 est.)[2] (not ranked) |
මාසද (2007) | 0.838[3] දෝෂය: අනීතික HDI අගය · 51st[3] |
ව්‍යවහාර මුදල | කියුබාන් පේසෝ (CUP )කියුබාන් කන්වටිබ්ල් පේසෝ d (CUC) |
වේලා කලාපය | UTC-5 |
• ගිම්හාන (DST) | UTC-4 ((Starts March 11; ends November 4)) |
රිය ධාවන මං තීරුව | දකුණ |
ඇමතුම් කේතය | 53 |
ISO 3166 code | CU |
අන්තර්ජාල TLD | .cu |
a As shown on the obverse of the 1992 coin[4] (Note that the Spanish word "Patria" is feminine and is translated into English as either "Cradle" or "Place of Birth" or "Homeland".) bThe Constitution of Cuba states that "Cuba is an independent and sovereign socialist state [Article 1] and that the name of the Cuban state is Republic of Cuba [Article 2]."[5] The usage "socialist republic" to describe the style of government of Cuba is nearly uniform, though forms of government have no universally agreed typology. For example, Atlapedia[6] describes it as "Unitary Socialist Republic"; Encyclopædia Britannica[7] omits the word "unitary", as do most sources. c At the start of the Ten Years' War. d From 1993 to 2004 the U.S. dollar was used in addition to the peso until the dollar was replaced by the convertible peso. |
tiny globe කොඩිය
ආදර්ශ පාඨය | "වාසභූමිය හෝ මරණය" |
සිතියම | |
ගොනුව:250px-LocationCuba.svg.png | |
අගනුවර සහ විශාලම නගරය | හවානා |
උතුරු අක්ෂාංශ 23°8′ බටහිර දේෂාංශ 82°23′ | |
රාජ්‍ය භාෂාව | ස්පාඤ්ඤ |
ජාතීන් | 65.05% යුරෝපීය (ස්පාඤ්ඤ, වෙනත්), 10.08% අප්‍රිකානු (ඉග්බෝ, වෙනත්) , 23.84% මුලක්ටෝ සහ මෙන්ස්ටිසෝ |
නිදහස | ස්පාඤ්ඤයේ සිට |
ප්‍රකාශයට පත් කිරීම | ඔක්තෝම්බර් 10, 1868 |
සමූහාණ්ඩුව ප්‍රකාශයට පත් කිරීම | මැයි 20, 1902 ඇමරිකාවේ සිට |
කියුබානු විප්ලවය | ජනවාරි 01, 1959 |
වර්ග ප්‍රමාණය | |
එකතුව | වර්ග කිලෝමීටර 110,861, වර්ග සැතපුම් 42,803 |
ජලය (%) | නොසැලකේ |
ජනගහනය | |
2008 තක්සේරුව | 11,451,652(ජූලි 2009) |
2002 ජන සංඛ්‍යාකය | 11,177,743 |
ඝනත්වය | වර්ග කිලෝමීටර 102, වර්ග සැතපුම් 264 |
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP) | 2008 තක්සේරුව |
එකතුව | ඩොලර් බිලියන 108.2 |
සාමාන්‍ය | ඩොලර් 9,500 |
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (සාමාන්‍ය) | 2008 තක්සේරුව |
එකතුව | ඩොලර් බිලියන 55.18 |
සාමාන්‍ය | ඩොලර් 4819 |
මානව සංවර්ධන දර්ශකය (HDI) (2007) | 0.863(6) (ඉහළ) |
මුදල් | කියුබාන් පේසෝ (CUP),කියුබාන් කන්වටිබ්ල් පේසෝ (CVC) |
මං තීරුව | දකුණ |
අන්තර්ජාල TLD | .cu |
දුරකථන සංකේත | +53 |
උතුරු ඇමරිකනු රටකි. සමාජවාදී.
කියුබානු සමූහාණ්ඩුව කැරිබියානු මුහුදේ පිහිටි දූපත් රටකි. එහි දූපත් වන කියුබාව, ඉස්ලාඩිලා ජුවෙන්ඩඩ් සහ ආචිපිලාගෝස් නම් දුපත් සමූහයකින් යුක්තය. හවානා එහි අගනුවර වන අතර, කියුබාව තුළ පිහිටි විශාලතම නගරය මෙයයි. සාන්තියාගේ ඩී කියුබා එහි දෙවන විශාලතම නගරයයි. කියුබාවේ ජනගහනය මිලියන 11 ක් වන අතර, කැරිබියන් තුළ වඩා ජනාකීර්ණම රාජ්‍යයද මෙයයි. එහි මිනිසුන්, සංස්කෘතිය සහ චාරිත්‍ර විවිධ වන අතර මුල් පදිංචිකාර ටයිනෝ සහ කිබුනි ජනයාගෙනුත් යුක්තය. ස්පාඤ්ඤ ජනාවාස යුගයේ දී අප්‍රිකානු වහලුන් එරටට හඳුන්වා දුන්හ.
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ Raul Castro chosen as Cuba's new president - CNN.com
- ^ a b Cuba, CIA World Factbook, https://www.cia.gov/library/publications/the-world-factbook/geos/cu.html, ප්‍රතිෂ්ඨාපනය 2008-11-30
- ^ a b Human development Reports: Cuba, United Nations Development Programme, 2007/2008, http://hdrstats.undp.org/countries/data_sheets/cty_ds_CUB.html, ප්‍රතිෂ්ඨාපනය 2008-01-01
- ^ Sonic.net. "1992 coin". සම්ප්‍රවේශය 2006-09-26.
- ^ Government of Cuba. "The Cuban constitution". සම්ප්‍රවේශය 2007-01-29.
- ^ Atlapedia. "Cuba".
- ^ Encyclopædia Britannica. "Cuba". සම්ප්‍රවේශය 2007-01-29.