සෘජුකෝණී ත්‍රිකෝණ

විකිපීඩියා වෙතින්
(Right triangle වෙතින් යළි-යොමු කරන ලදි)
සෘජුකෝණී ත්‍රිකෝණ

සෘජුකෝණී ත්‍රිකෝණ (ඉංග්‍රීසි:  right triangle, right-angled triangle, orthogonal triangle, rectangled triangle) [1] (පුරාතන ග්‍රීක: ὀρθόςγωνία, lit.'upright angle'),[2] යනු එක් කෝණයක්, සෘජු කෝණයක් (එනම් අංශක 90 ක කෝණයක්) හෝ පැති දෙකක් එකිනෙකට ලම්බක වන ත්‍රිකෝණ වේ. සෘජුකෝණී ත්‍රිකෝණයක් පැති සහ අනෙකුත් කෝණ අතර සම්බන්ධය ත්‍රිකෝණමිතිය සඳහා පදනම වේ.

ආශ්‍රිත[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. Howard, G.S.; Bettesworth, J.; Boswell, H.; Stonehouse, F.; Hogg, A. (1788). THE NEW ROYAL CYCLOPAEDIA... සම්ප්‍රවේශය 2022-03-07.
  2. Daniel Parrochia (24 July 2018). Mathematics and Philosophy. John Wiley & Sons. pp. 72–. ISBN 978-1-78630-209-0.

භාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=සෘජුකෝණී_ත්‍රිකෝණ&oldid=593856" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි