සෘජුකෝණී ත්‍රිකෝණ
Appearance
(Right triangle වෙතින් යළි-යොමු කරන ලදි)
සෘජුකෝණී ත්‍රිකෝණ (ඉංග්‍රීසි: right triangle, right-angled triangle, orthogonal triangle, rectangled triangle) [1] (පුරාතන ග්‍රීක: ὀρθόςγωνία, lit. 'upright angle'),[2] යනු එක් කෝණයක්, සෘජු කෝණයක් (එනම් අංශක 90 ක කෝණයක්) හෝ පැති දෙකක් එකිනෙකට ලම්බක වන ත්‍රිකෝණ වේ. සෘජුකෝණී ත්‍රිකෝණයක් පැති සහ අනෙකුත් කෝණ අතර සම්බන්ධය ත්‍රිකෝණමිතිය සඳහා පදනම වේ.
ආශ්‍රිත
[සංස්කරණය]- Acute and obtuse triangles (oblique triangles)
- Spiral of Theodorus
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ Howard, G.S.; Bettesworth, J.; Boswell, H.; Stonehouse, F.; Hogg, A. (1788). THE NEW ROYAL CYCLOPAEDIA... සම්ප්‍රවේශය 2022-03-07.
- ^ Daniel Parrochia (24 July 2018). Mathematics and Philosophy. John Wiley & Sons. pp. 72–. ISBN 978-1-78630-209-0.
- Weisstein, Eric W. "Right Triangle". MathWorld.
- Wentworth, G.A. (1895). A Text-Book of Geometry. Ginn & Co.
භාහිර සබැඳි
[සංස්කරණය]- සෘජුකෝණී ත්‍රිකෝණ හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත
- Calculator for right triangles සංරක්ෂණය කළ පිටපත 2017-09-30 at the Wayback Machine
- Advanced right triangle calculator