ත්‍රිකෝණ

විකිපීඩියා වෙතින්
Equilateral triangle
Regular polygon 3 annotated.svg
A regular triangle
TypeRegular polygon
Edges and vertices3
Schläfli symbol{3}
Coxeter–Dynkin diagramsCDel node 1.pngCDel 3.pngCDel node.png
Symmetry groupDihedral (D3), order 2×3
Internal angle (degrees)60°
PropertiesConvex, cyclic, equilateral, isogonal, isotoxal
ත්‍රිකෝණය
Triangle illustration.svg
ත්‍රිකෝණයක්
Edges and vertices3
Schläfli symbol{3} (for equilateral)
Areavarious methods;
see below
Internal angle (degrees)60° (for equilateral)
triangle, tri, three, angle
Triangle = Tri (three) + Angle

සරල රේඛා තුනකින් සැදි සංවෘත රූපය ත්‍රිකෝණයක් ලෙස හැඳින් වේ.

Triangle illustration.svg

ත්‍රිකෝණයේ කෝණ තුනක් ඇති අතර එම කෝණ තුනේ එකතුව සෑම විටම අංශක 180ක් වේ.

ඕනෑම ත්‍රිකෝණයක් එහි කෝණවල අගයයන් අනුව ඍජුකෝණී ත්‍රිකෝණයක් , මහාකෝණී ත්‍රිකෝණයක් හෝ සුළුකෝණී ත්‍රිකෝණයක් ලෙස හැඳින්වෙන අතර එහි පාදවල සමානතා අනුව සමපාද ත්‍රිකෝණයක්, සමද්විපාද ත්‍රිකෝණයක් හෝ විසම පාද ත්‍රිකෝණයක් වනු ඇත.


Regular triangle.svg

පාද තුනක් සහිත සංවෘත බහු අශ්‍රය ත්‍රිකෝණය වේ. අවම පාද ගණනක් අඑති සංවෘත බහු ආශ්‍රය ලෙස ත්‍රිකෝණ හදුන්ව දිය හැකිය.ත්‍රිකෝණය පාද අනුව බෙදිය හැකි ආකාර 3කි.

සමපාද ත්‍රිකෝණය, (පාද තුනම දිගින් සමාන වේ.) සමද්විපාද ත්‍රිකෝණය(පාද දෙකක් පමණක් දිගින් සමානවේ.) විෂම පාද ත්‍රිකෝණය (පාද තුනම දිගින් අසමාන වී.) ලෙසය.

එලෙසම කෝණ අනුව බෙදා දෙක්විය හැ කිය. සුළු කොණි ත්‍රිකෝණ (විෂාලම කෝණය සුලුකොනයකි.) මහාකෝ ණි ත්‍රිකෝණ (විශාලම කෝණය මහා කෝණයක් වේ.)සෘජු කෝ ණි ත්‍රිකෝණය (විශාලම කෝණය සෘජු කෝණයක් වේ.)

Sum of angles of triangle dzmanto.png

ත්‍රිකෝණයේ කොන 3හි එකතුව 1800 කි.

"https://si.wikipedia.org/w/index.php?title=ත්‍රිකෝණ&oldid=500631" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි