Bolide
A bolide – a very bright meteor of an apparent magnitude of &−14 or brighter
World map of bolide events (1994–2013)[1]
bolide එකක් යනු අතිශය දීප්තිමත් උල්කාපාතයක් වේ. විශේෂයෙන්ම වායුගෝලය තුළ දී පුපුරායන උල්කාපාත මේ ගණයට අයත් වේ.
superbolide එකක් යනු දෘශ්‍ය විශාලත්වය (Apparent magnitude) -17 හෝ ඉක්මවායන bolide එකක් වේ. මෑත උදාහරණ ලෙස Sutter's Mill meteorite සහ Chelyabinsk meteor දැක්විය හැක.
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ "We are not Alone: Government Sensors Shed New Light on Asteroid Hazards". Universe Today. සම්ප්‍රවේශය 12 April 2015.