Bolide

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
A bolide – a very bright meteor of an apparent magnitude of &−14 or brighter
World map of bolide events (1994–2013)[1]

bolide එකක් යනු අතිශය දීප්තිමත් උල්කාපාතයක් වේ. විශේෂයෙන්ම වායුගෝලය තුළ දී පුපුරායන උල්කාපාත මේ ගණයට අයත් වේ.

superbolide එකක් යනු දෘශ්‍ය විශාලත්වය (Apparent magnitude) -17 හෝ ඉක්මවායන bolide එකක් වේ. මෑත උදාහරණ ලෙස Sutter's Mill meteorite සහ Chelyabinsk meteor දැක්විය හැක.

මූලාශ්‍ර[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=Bolide&oldid=423997" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි