ලුවා (ක්‍රමලේඛන භාෂාව)
Appearance
(Lua (programming language) වෙතින් යළි-යොමු කරන ලදි)
පැරඩයිමය | Multi-paradigm: scripting, imperative (procedural, prototype-based, object-oriented), functional, meta, reflective |
---|---|
සැලසුම් කළේ | Roberto Ierusalimschy Waldemar Celes Luiz Henrique de Figueiredo |
පළමුව ප්‍රකාශය | 1993 |
ස්ථායි නිකුතුව | 5.4.7[1]
/ 25 ජූනි 2024 |
ප්‍රරූප නීතිය | Dynamic, weak, duck |
ක්‍රියාත්මක භාෂාව | ANSI C |
OS | Cross-platform |
වරපත | MIT License |
ගොනු දිගුව | .lua |
වෙබ් අඩවිය | lua.org |
ප්‍රධාන ක්‍රියාත්මක කිරීම | |
Lua, LuaJIT, LuaVela, MoonSharp, Luvit, LuaRT, Luau | |
උප භාෂෘව | |
Metalua, Idle, GSL Shell | |
ආභාෂය ලද්දේ | |
C++, CLU, Modula, Scheme, SNOBOL | |
බලපෑම් කළේ | |
GameMonkey, Io, JavaScript[තහවුරු කර නොමැත], Julia, MiniD, Red, Ring,[2] Ruby[තහවුරු කර නොමැත], Squirrel, MoonScript, C-- |
ලුවා (ඉංග්‍රීසි: Lua, /ˈluːə/ LOO-ə; බිඳී ඒම පෘතුගීසි: lua [ˈlu.(w)ɐ] අර්ථය චන්ද්‍රයා) යනු පරිගණක යෙදුම් වල එම්බෙඩඩ් භාවිතය සඳහා ප්‍රධාන කොට ම නිර්මාණය කර ඇති සැහැල්ලු, ඉහළ-මට්ටමේ, multi-paradigm පරිගණක භාෂාවකි.[3] Lua හි කම්පයිල් කරන ලද බයිට් කේතයේ ඉන්ටප්‍රිටරය ලියා ඇත්තේ ANSI C,[4] වලින් හෙයින් Lua, cross-platform වන අතර පරිගණක යෙදුම් වල භාවිතය සඳහා සාපේක්ෂව ගත් කළ සරළ C API එකක් Lua සතුව ඇත.[5]
ඉතිහාසය
[සංස්කරණය]Lua, 1993 දී Roberto Ierusalimschy, Luiz Henrique de Figueiredo, සහ Waldemar Celes, එනම් බ්‍රසීලයේ Pontifical Catholic University of Rio de Janeiro හි Computer Graphics Technology Group (Tecgraf) හි සාමාජිකයන් විසින් නිර්මාණය කරන ලදී.
ආශ්‍රිත
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "[ANN] Lua 5.4.7 now available". 25 ජූනි 2024. සම්ප්‍රවේශය 27 ජූනි 2024.
- ^ Ring Team (5 December 2017). "The Ring programming language and other languages". ring-lang.net.
- ^ Ierusalimschy, Roberto; de Figueiredo, Luiz Henrique; Filho, Waldemar Celes (June 1996). "Lua—An Extensible Extension Language". Software: Practice and Experience. 26 (6): 635–652. doi:10.1002/(SICI)1097-024X(199606)26:6<635::AID-SPE26>3.0.CO;2-P. S2CID 61066194. සම්ප්‍රවේශය 24 October 2015.
- ^ "About Lua". Lua.org. සම්ප්‍රවේශය 2011-08-11.
- ^ Yuri Takhteyev (21 April 2013). "From Brazil to Wikipedia". Foreign Affairs. සම්ප්‍රවේශය 25 April 2013.
භාහිර සබැඳි
[සංස්කරණය] Lua ගැන තවත් දේ විකිපිඩියා සහෝදර ව්‍යාපෘති හරහා සොයාගන්න
| |
විකිසරසවිය වෙතින් ඉගෙනුම් මූලාශ්‍ර | |
විකිපුවත් වෙතින් පුවත් කථාංග | |
විකිපොත් වෙතින් පෙළපොත් |
- නිල වෙබ් අඩවිය
- Lua Users සංරක්ෂණය කළ පිටපත 2010-12-16 at the Wayback Machine, ප්‍රජාව
- Lua Forum සංරක්ෂණය කළ පිටපත 28 සැප්තැම්බර් 2021 at the Wayback Machine
- LuaDist
- Lua Rocks - Package manager
- Projects in Lua
ප්‍රවර්ග:
- Lua (programming language)
- බ්‍රසීල නව නිපැයුම්
- Cross-platform free software
- Cross-platform software
- Dynamic programming languages
- Dynamically typed programming languages
- Embedded systems
- Free compilers and interpreters
- Free computer libraries
- Free software programmed in C
- Object-oriented programming languages
- Pontifical Catholic University of Rio de Janeiro
- Programming languages
- Programming languages created in 1993
- Prototype-based programming languages
- Register-based virtual machines
- Scripting languages
- Software using the MIT license