ලුවා (ක්‍රමලේඛන භාෂාව)

විකිපීඩියා වෙතින්
(Lua (programming language) වෙතින් යළි-යොමු කරන ලදි)
Lua
පැරඩයිමMulti-paradigm: scripting, imperative (procedural, prototype-based, object-oriented), functional, meta, reflective
සැලසුම් කළේRoberto Ierusalimschy
Waldemar Celes
Luiz Henrique de Figueiredo
පළමුව ප්‍රකාශය1993; වසර 31 කට පෙර (1993)
ස්ථායි නිකුතුව
5.4.6[1] විකි දත්ත මත දී සංස්කරණය කරන්න / 14 මැයි 2023; මාස 11 කට පෙර (14 මැයි 2023)
ප්‍රරූප නීතියDynamic, weak, duck
ක්‍රියාත්මක භාෂාවANSI C
OSCross-platform
වරපතMIT License
ගොනු දිගුව.lua
වෙබ් අඩවියlua.org/ Edit this at Wikidata
ප්‍රධාන ක්‍රියාත්මක කිරීම
Lua, LuaJIT, LuaVela, MoonSharp, Luvit, LuaRT, Luau
උප භාෂෘව
Metalua, Idle, GSL Shell
ආභාෂය ලද්දේ
C++, CLU, Modula, Scheme, SNOBOL
බලපෑම් කළේ
GameMonkey, Io, JavaScript[තහවුරු කර නොමැත], Julia, MiniD, Red, Ring,[2] Ruby[තහවුරු කර නොමැත], Squirrel, MoonScript, C--

ලුවා (ඉංග්‍රීසි:  Lua, /ˈlə/ LOO; බිඳී ඒම පෘතුගීසි: lua [ˈlu.(w)ɐ] අර්ථය චන්ද්‍රයා) යනු පරිගණක යෙදුම් වල එම්බෙඩඩ් භාවිතය සඳහා ප්‍රධාන කොට ම නිර්මාණය කර ඇති සැහැල්ලු, ඉහළ-මට්ටමේ, multi-paradigm පරිගණක භාෂාවකි.[3] Lua හි කම්පයිල් කරන ලද බයිට් කේතයේ ඉන්ටප්‍රිටරය ලියා ඇත්තේ ANSI C,[4] වලින් හෙයින් Lua, cross-platform වන අතර පරිගණක යෙදුම් වල භාවිතය සඳහා සාපේක්ෂව ගත් කළ සරළ C API එකක් Lua සතුව ඇත.[5]

ඉතිහාසය[සංස්කරණය]

Lua, 1993 දී Roberto Ierusalimschy, Luiz Henrique de Figueiredo, සහ Waldemar Celes, එනම් බ්‍රසීලයේ Pontifical Catholic University of Rio de Janeiro හි Computer Graphics Technology Group (Tecgraf) හි සාමාජිකයන් විසින් නිර්මාණය කරන ලදී.

ආශ්‍රිත[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. Luiz Henrique de Figueiredo (14 මැයි 2023). "[ANN] Lua 5.4.6 now available" (ඉංග්‍රීසි භාෂාව බසින්). සම්ප්‍රවේශය 14 මැයි 2023.{{cite web}}: CS1 maint: unrecognized language (link)
  2. Ring Team (5 December 2017). "The Ring programming language and other languages". ring-lang.net.
  3. Ierusalimschy, Roberto; de Figueiredo, Luiz Henrique; Filho, Waldemar Celes (June 1996). "Lua—An Extensible Extension Language". Software: Practice and Experience. 26 (6): 635–652. doi:10.1002/(SICI)1097-024X(199606)26:6<635::AID-SPE26>3.0.CO;2-P. S2CID 61066194. සම්ප්‍රවේශය 24 October 2015.
  4. "About Lua". Lua.org. සම්ප්‍රවේශය 2011-08-11.
  5. Yuri Takhteyev (21 April 2013). "From Brazil to Wikipedia". Foreign Affairs. සම්ප්‍රවේශය 25 April 2013.

භාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ලුවා_(ක්‍රමලේඛන_භාෂාව)&oldid=628251" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි