Jump to content

IIවන එලිzසබෙත් රැජින රාජ්‍ය නායක වන/වූ ස්වෛරීය රාජ්‍යයන්

විකිපීඩියා වෙතින්
Map of realms and territories
The realms, territories, and protectorates of Elizabeth II since 1952
  Current realms
  Former realms
  Current territories and dependencies[1]
  Former territories, dependencies and protectorates

IIවන එලිzසබෙත් රැජින රාජ්‍ය නායක වන රාජ්‍යයන් ගණන ඇය කිරුල දරණ අවුරුදු 72 තුල වරින්වර වෙනස්වී ඇත. නිදහස් රටවල් 32ක ඇය රජවී ඇති අතර ඉන් 16ක ඇය දැනටත් කිරුල දරයි. දැනටත් ඇය කිරුල දරන ස්වෛරීය රාජ්‍යයන් පොදු රාජ්‍ය මණ්ඩල රාජධානි ලෙස (ලා කොළ පැහැති) හැඳින්වේ. Remainder show in dark green the reign of Elizabeth II as their monarch, from their independence until their adoption of a republican form of government.

Fiji is a unique case, having become a republic through a military coup in 1987, but its Great Council of Chiefs continues to recognise Elizabeth II as queen, or Paramount Chief, though this is only as a ceremonial title, with no role in government at all.[2] Her reign over the United Kingdom includes the fourteen British overseas territories and the Crown Dependencies.

1955 1960 1965 1970 1975 1980 1985 1990 1995 2000 2005 2010
Antigua and Barbuda
ඕස්ට්‍රේලියාව
බහමාස් දූපත්
බාර්බඩෝස්
Belize
කැනඩා
ලංකාව
ෆීජී දූපත්
ගැම්බියාව
ඝානා
ග්‍රෙනේඩාව
Guyana
ජැමෙයිකාව
කෙන්යාව
මලාවි
මෝල්ටාව
Mauritius
නවසීලන්තය
නයිජීරියාව
පකිස්තානය
පැපුවා නිව් ගිනියාව
ශාන්ත කිට්ස් සහ නේවිස්
ශාන්ත ලුසියා
St Vincent and the Grenadines
සියෙරා ලියෝන්
සොලමන් දූපත්
දකුණු අප්‍රිකාව
ටන්ගනිකා
ට්‍රිනිඩෑඩ් සහ ටොබෑගෝ
‍ටුවාලූ
උගන්ඩාව
එක්සත් රාජධානිය
1955 1960 1965 1970 1975 1980 1985 1990 1995 2000 2005 2010
  වත්මන් රාජධානි
  අතීත රාජධානි
  රජගේ පදවිනාමය පමණක් පිලිගන්නා ජනරජ (ෆීජි)
  1. ^ British Overseas Territories, Crown dependencies, Sovereign Base Areas, ඕස්ට්‍රේලියානු external territories, and territories and associated states of New Zealand
  2. ^ "Fiji chiefs say Britain's Elizabeth still Queen of Fiji". Radio New Zealand International. 19 November 2002. සම්ප්‍රවේශය 13 November 2011.