2016 දෙරණ සිනමා සම්මාන

විකිපීඩියා වෙතින්
දෙරණ සිනමා සම්මාන 2016
අනුග්‍රහයයුනිලිවර් ශ්‍රී ලංකා
තිළිණය(න්)සම්මාන
ප්‍රථම සම්මාන උළෙල2011
අවසාන සම්මාන උළෙල2018
Highlights
'"දෙරණ හොඳම නළුවාජැක්සන් ඇන්තනී
දෙරණ ජනප්‍රියතම නළුවාහේමාල් රණසිංහ
දෙරණ හොඳම සහය නිළියසබීතා පෙරේරා
දෙරණ හොඳම සහය විකට නළුවාමහේන්ද්‍ර පෙරේරා
දෙරණ ජනප්‍රියතම නිළියදිනක්ෂී ප්‍රියසාද්
අන්තර්ජාල ලිපිනයhttp://www.derana.lk
රූපවාහිනී විකාශනය
දිවෙන කාළයපැය 3
නිෂ්පාදනයයුනිලීවර් / දෙරණ
සම්මානය නිර්දේශිත නාම දිනාගත්
හොඳම ඇඳුම් නිර්මාණය අරුණ ප්‍රියන්ත - මහරජ අජාසත් නිර්දේශිත
නිමල් සෝමරත්න - ඇඩ්‍රස් නෑ දිනාගති
ශමිල ෆොන්සේකා - මේ වගේ ආදරයක් නිර්දේශිත
හොඳම වේශ අලංකරණය ජයන්ත රණවක - මහරජ ගැමුණු නිර්දේශිත
හර්ෂ මන්ජුල - ඇඩ්‍රස් නෑ දිනාගති
ප්‍රියන්ත සිකුමාර - බොරදිය පොකුණ නිර්දේශිත
හොඳම කළා අධ්‍යක්ෂණය මංජුල අයගම - හෝ ගානා පොකුණ නිර්දේශිත
රොහාන් සමරදිවාකර - මහරජ ගැමුණු දිනාගති
සුනිල් ප්‍රේමරත්න - ඇඩ්‍රස් නෑ නිර්දේශිත
හොඳම සංස්කරණය අජිත් රාමනායක - ප්‍රවේගය දිනාගති
ප්‍රවීන් ජයරත්න - ඇඩ්‍රස් නෑ නිර්දේශිත
රවීන්ද්‍ර ගුරුගේ - බොරදිය පොකුණ නිර්දේශිත
හොඳම ඡායාරූප ශිල්පී චන්න දේශප්‍රිය – ඇඩ්‍රස් නෑ දිනාගති
එම්.ඩී.මහින්දපාල - ඔබ නැතිව ඔබ එක්ක නිර්දේශිත
රුවන් කොස්තා - මහරජ ගැමුණු නිර්දේශිත
හොඳම චිත්‍රපට ගීතය මගේ මාළු යාළු - මගේ මාළු යාළු නිර්දේශිත
මේ බජාර් එකට මල්ලී - ඇඩ්‍රස් නෑ නිර්දේශිත
සිරවී තිබුණා හද පතුලේ - සිනහව අතරින් දිනාගති
Best Original Music Score දිනේෂ් සුභසිංහ - හෝ ගානා පොකුණ දිනාගති
නදීක ගුරුගේ - මහරජ ගැමුණු නිර්දේශිත
ප්‍රදීප් රත්නායක - බොරදිය පොකුණ නිර්දේශිත
හොඳම දුෂ්ඨ නළුවා දයදේව එදිරිසිංහ - හෝ ගානා පොකුණ නිර්දේශිත
කමල් අද්දරරාච්චි - ඇඩ්‍රස් නෑ දිනාගති
ශ්‍රියන්ත මෙන්ඩිස් - ගින්දරී නිර්දේශිත
හොඳම විකට නළුවා බන්දු සමරසිංහ-මයි නේම් ඉස් බන්දු නිර්දේශිත
මහේන්ද්‍ර පෙරේරා - ගින්දරී දිනාගති
විජය නන්දසිරි - සුහද කොකා නිර්දේශිත
සිනමාවේ හෙට දවස උදෙසා
හොඳම සහය නිළිය ජයනි සේනානායක - හෝ ගානා පොකුණ නිර්දේශිත
ප්‍රියංකා සමරවීර - බොරදිය පොකුණ නිර්දේශිත
සබීතා පෙරේරා - ඇඩ්‍රස් නෑ දිනාගති
හොඳම සහය නළුවා ජයලත් මනෝරත්න - හෝ ගානා පොකුණ දිනාගති
මහේන්ද්‍ර පෙරේරා - ඇඩ්‍රස් නෑ නිර්දේශිත
රොෂාන් රවින්ද්‍ර - ඇඩ්‍රස් නෑ නිර්දේශිත
සිනමා යාවජීව කෘතගුණ සැලකීමේ සම්මානය
ස්වර්ණා මල්ලවආරච්චි
හොඳම නිළිය කෞෂල්‍යා ප්‍රනාන්දු - බොරදිය පොකුණ දිනාගති
පබෝධා සංදීපනී - ගින්දරී නිර්දේශිත
සේමිණී ඉද්දමල්ගොඩ - සිනහව අතරින් නිර්දේශිත
හොඳම නළුවා ජැක්සන් ඇන්තනී - ඇඩ්‍රස් නෑ දිනාගති
ශ්‍යාම් ප්‍රනාන්දු - ඔබ නැතුව ඔබ එක්ක නිර්දේශිත
ජැක්සන් ඇන්තනී - [[ඇඩ්‍රස් නෑ[[ නිර්දේශිත
ජනප්‍රියතම සම්මාන
ජනප්‍රියතම ගීතය හෝ ගානා පොකුණේ- හෝ ගානා පොකුණ
නළුවා හේමාල් රණසිංහ - ප්‍රවේගය
නිළිය දිනක්ෂී ප්‍රියසාද් - මේ වගේ ආදරයක්
හොඳම තිර රචනය ඉන්දික ෆර්ඩිනැන්ඩෝ - හෝ ගානා පොකුණ නිර්දේශිත
ප්‍රසන්න විතානගේ - ඔබ නැතුව ඔබ එක්ක නිර්දේශිත
සත්‍යජිත් මාඉටිපේ - බොරදිය පොකුණ දිනාගති
හොඳම අධ්‍යක්ෂණය ඉන්දික ෆර්ඩිනැන්ඩෝ - හෝ ගානා පොකුණ නිර්දේශිත
ප්‍රසන්න විතානගේ - ඔබ නැතුව ඔබ එක්ක දිනාගති
සත්‍යජිත් මාඉටිපේ - බොරදිය පොකුණ නිර්දේශිත
හොඳම චිත්‍රපටිය හෝ ගානා පොකුණ - ඉන්දික ෆර්ඩිනැන්ඩෝ දිනාගති
බොරදිය පොකුණ - සත්‍යජිත් මාඉටිපේ නිර්දේශිත
ඔබ නැතුව ඔබ එක්ක - ප්‍රසන්න විතානගේ නිර්දේශිත
"https://si.wikipedia.org/w/index.php?title=2016_දෙරණ_සිනමා_සම්මාන&oldid=442427" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි