Jump to content

ප්‍රවේගය

විකිපීඩියා වෙතින්

ප්‍රවේගය යනු විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාව යි. භෞතික විද්‍යාවේ රාශියක් වන මෙයට නිශ්චිත දිශාවක් ද ඇත. සමීකරණ වලදී  බොහෝවිට Velocity යන අර්ථානුකූලව 'V' මගින් සංකේතවත් කෙරේ. තත්පරයට මීටර් (m/s or ms−1) යන ඒකක මගින් මනිනු ලබයි.

"https://si.wikipedia.org/w/index.php?title=ප්‍රවේගය&oldid=469642" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි