2015 දෙරණ සිනමා සම්මාන
Appearance
(දෙරණ සිනමා සම්මාන 2015 වෙතින් යළි-යොමු කරන ලදි)
මෙම ලිපියෙහි මුඛ්‍ය ඡේදය නොමැත. |
| දෙරණ සිනමා සම්මාන 2015 | |
|---|---|
| අනුග්‍රහය | යුනිලිවර් ශ්‍රී ලංකා |
| තිළිණය(න්) | සම්මාන |
| ප්‍රථම සම්මාන උළෙල | 2011 |
| අවසාන සම්මාන උළෙල | 2018 |
| Highlights | |
| '"දෙරණ හොඳම නළුවා | සරත් කොතලාවල |
| දෙරණ ජනප්‍රියතම නළුවා | රංජන් රාමනායක |
| දෙරණ හොඳම නිළිය | මිෂෙල් හර්ඩ් |
| දෙරණ ජනප්‍රියම නිළිය | දිල්හානි ඒකනායක |
| දෙරණ හොඳම අධ්‍යක්ෂකවරයා | නිලේන්ද්‍ර දේශප්‍රිය |
| අන්තර්ජාල ලිපිනය | http://www.derana.lk |
| රූපවාහිනී විකාශනය | |
| දිවෙන කාළය | පැය 3 |
| නිෂ්පාදනය | යුනිලීවර් / දෙරණ |
2015 දෙරණ සිනමා සම්මාන රාත්‍රීය නෙළුම් පොකුණ රඟහලේදි නොවැම්බර් මස 13 වන රාත්‍රියේ පැවැත්විණ. මෙහිදී කාණ්ඩ තුනක් යටතේ සම්මාන ප්‍රදානය කළ අතර කලාකරුවන් 26ක් ඇගයීමට ලක්විය.