2013 බටහිර ඉන්දීය කොදෙව් තුන්කොන් ක්‍රිකට් තරගමාලාව
පෙනුම
| 2013 බටහිර ඉන්දීය කොදෙව් තුන්කොන් ක්‍රිකට් තරගමාලාව | ||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||||||
| කණ්ඩායම් | ||||||||||||||
| නායකයන් | ||||||||||||||
| ඩ්වේන් බ්‍රාවෝ කියරන් පොලාඩ් |
මහේන්ද්‍ර සිං දෝනි විරාට් කෝලි |
ඇන්ජලෝ මැතිව්ස් | ||||||||||||
2013 බටහිර ඉන්දීය කොදෙව් තුන්කොන් ක්‍රිකට් තරගමාලාව යනු, ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර, බටහිර ඉන්දීය කොදෙව්හිදී දැනට පැවැත්වෙන, එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියකි. පළමු වටයෙහි තරග, ජැමෙයිකාවේ, කිංස්ටන්හී, සබීනා පාක්හිදී පැවැත්වෙන අතර, දෙවන වටයේ තරග සහ අවසන් තරගය, ට්‍රිනිඩෑඩ්හී, පෝට් ඔෆ් ස්පේන්හී, ක්වීන්ස් පාක් ඕවල්හී පැවැත්වෙයි.[1] තරගමාලාව නම් කර ඇත්තේ සෙල්කෝන් මෝබයිල් කුසලාන ලෙසිනි.[2] තරගමාලාවේ දෙවන එදිජා අතරතුර ඔහුගේ දකුණු කලවයේ ඇතිවූ ආබාධයක් නිසා ඉන්දියානු නායක මහේන්ද්‍ර සිං දෝනි තුන්කොන් තරගමාලාවේ ක්‍රීඩාකිරීමෙන් ඉවත් කෙරිණි. එහ නිසා ඉන්දියානු කණ්ඩායම් නායකත්වය විරාට් කෝලි වෙත පිරිනැමිණි.
තරග
[සංස්කරණය]කණ්ඩායම් අවස්ථාව
[සංස්කරණය]ලකුණු සටහන
[සංස්කරණය]| තැන | කණ්ඩායම | Pld | W | L | NR | T | BP | Pts | NRR |
|---|---|---|---|---|---|---|---|---|---|
| 1 | 4 | 2 | 2 | 0 | 0 | 2 | 10 | +0.054 | |
| 2 | 4 | 2 | 2 | 0 | 0 | 1 | 9 | +0.348 | |
| 3 | 4 | 2 | 2 | 0 | 0 | 1 | 9 | –0.383 |
පළමු වටය
[සංස්කරණය]28 ජූනි |
එරෙහි |
||
- බටහිර ඉන්දීය කොදෙව් කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දු රැකීය.
30 ජූනි |
එරෙහි |
||
- බටහිර ඉන්දීය කොදෙව් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීය.
2 ජූලි |
එරෙහි |
||
- ඉන්දියාව කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දු රැකීය.
දෙවන වටය
[සංස්කරණය]5 ජූලි |
එරෙහි |
||
- බටහිර ඉන්දීය කොදෙව් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීය.
- වර්ෂාව නිසා බටහිර ඉන්දීය කොදෙව් ඉනිම ඕවර 39 කට සීමා විය.
7–8 ජූලි |
එරෙහි |
||
- බටහිර ඉන්දීය කොදෙව් කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීය.
- පළමු දිනයේ වර්ෂාව නිසා ඕවර 19 කට පසුව ශ්‍රී ලංකා ඉනිම ක්‍රීඩා කිරීම නවත්වන ලද අතර දෙවන දිනයේදී වර්ෂාව නිසා දෙපාර්ශවයේම ඉනිම ඕවර 41 කට සීමාවිය.
9 ජූලි |
එරෙහි |
||
- ශ්‍රී ලංකාව කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීය.
- වර්ෂාව නිසා ඉන්දියාවේ 29 ඕවරයේදී තරගය නතර කිරීමට සිදු විය. ශ්‍රී ලංකාවේ ඉනිම ඕවර 26 කට අඩු කොට සංශෝධිත ඉලක්කය ඕවර 26 කින් ලකුණු 178 විය.
- මෙම තරග ප්‍රතිඵලය පරිදී, ඉන්දියාව අවසන් තරගයට සුදුසුකම් ලැබූ අතර බටහිර ඉන්දීය කොදෙව් තරගමාලාවෙන් ඉවත් කෙරිණි.
අවසන් තරගය
[සංස්කරණය]11 ජූලි |
එරෙහි |
||
- ඉන්දියාව කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීය.
සංඛ්‍යාන
[සංස්කරණය]පන්දුවට පහරදීම්
[සංස්කරණය]- වැඩිම ලකුණු [3]
| ක්‍රීඩක | තරග | ලකුණු | සාමා | වැල |
|---|---|---|---|---|
| 5 | 223 | 55.75 | 174* | |
| 5 | 217 | 54.25 | 60 | |
| 5 | 199 | 39.80 | 107 | |
| 4 | 185 | 46.25 | 97 | |
| 5 | 178 | 59.33 | 90* |
පන්දු යැවීම්
[සංස්කරණය]- වැඩිම කඩුළු [4]
| ක්‍රීඩක | තරග | කඩුළු | සකසුරු | ඉහොප |
|---|---|---|---|---|
| 4 | 10 | 3.34 | 4/8 | |
| 4 | 10 | 3.93 | 4/20 | |
| 5 | 8 | 4.86 | 4/23 | |
| 5 | 8 | 5.70 | 2/17 | |
| 5 | 7 | 3.41 | 4/29 | |
| 4 | 7 | 5.5 | 3/32 | |
| 4 | 7 | 5.08 | 4/27 |
පුළුල්විදැහුම් (විකාශන) අයිතීන්
[සංස්කරණය]| රූපවාහිනි පුළුල්විදැහුම්කරු(වෝ) | රට | සටහන් |
|---|---|---|
| ටෙන් ස්පෝට්ස් | තරගාවලියෙහි නිල පුළුල්විදැහුම්කරුවෝ. | |
| ටෙන් ක්‍රිකට් | ||
| දූර්දර්ශන් ජාතික | ||
| ස්කයි ස්පෝට්ස් | ||
| සුපර්ස්පෝට්ස් | ||
| ෆොක්ස් ස්පෝට්ස් |
ආශ්‍රිත
[සංස්කරණය]- ↑ "ට්‍රයැංග්‍යුලර් ටූනමන්ට් ඉන් වෙස්ට් ඉන්ඩීස්, 2013". සම්ප්‍රවේශය මැයි 8දා, 2013.
{{cite web}}: Check date values in:|accessdate=(help) - ↑ "වෙන් ඉන්ඩියා ට්‍රැවල්, මනි ෆලෝස්". ESCN - Cricinfo. 30 ජූනි 2013. http://www.espncricinfo.com/tri-nation-west-indies-2013/content/story/646237.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 30 ජූනි 2013.
- ↑ "වෙස්ට් ඉන්ඩීස් ට්‍රයි නේෂන් සීරීස්, 2013 – මෝස්ට් රන්ස්". Cricinfo.com. ESPN. සම්ප්‍රවේශය 29 ජූනි 2013.
- ↑ "වෙස්ට් ඉන්ඩීස් ට්‍රයි-නේෂන් සීරීස්, 2013 – මෝස්ට් විකට්ස්". Cricinfo.com. ESPN. සම්ප්‍රවේශය 29 ජූනි 2013.