Jump to content

2012 ඉන්දියානු සාගරය භූමිකම්පාව

2012 ඉන්දියානු සාගරය භූමිකම්පාව
UTC time??
කාල සීමාව3[1]-5 විනාඩි[2]
විශාලත්වය8.6 Mw[3]
ගැඹුර22.9 කිමී[convert: unknown unit][3]
Epicenter2°18′40″N 93°03′47″E / 2.311°N 93.063°E / 2.311; 93.063[3]
වර්ගයමුහුද යට (strike-slip) [4]
බලපෑමට ලක් වූ ප්‍රදේශ බංග්ලාදේශය
 ඉන්දියාව
 ඉන්දුනීසියාව
 මලයාසියාව
 සිංගප්පූරුව
 ශ්‍රී ලංකාව
 තායිලන්තය[2]
සුනාමියසුළු
පෙර කම්පනනැත
පසුකම්පන17
තුවාල ලැබූවන්අඥාත (නොදනී)

2012 ඉන්දියානු සාගරය භූමිකම්පාව යනු 2012 අප්‍රේල් 11 වන බදාදා, ප්‍රාද්ශීය වේලාවෙන් 15:38 ට ඉන්දුනීසියානු අචේ ප්‍රාන්තය අසබඩ හටගත් 8.6-විශාලත්වයෙන් යුතුවූ මුහුද යට භූමිකම්පාවකි. ඉන්දියානු සාගරය අවට කලාපය සඳහා නිකුත් කෙරුනු සුනාමි අනතුරු ඇඟවීම මේ වන විට තත්ත්වයෙන් පහත හෙළා හෝ අවලංගු කොට හෝ ඇත.[2][5][6][7]


ආශ්‍රිත

[සංස්කරණය]
  1. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; aljaz නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  2. 1 2 3 "ඉන්ඩියන් ඕසන් සුනාමි එලර්ට් ලිෆ්ටඩ් ආෆ්ට ආචේ ක්වේක්". BBC පුවත්. 11 අප්‍රේල් 2012. සම්ප්‍රවේශය 11 අප්‍රේල් 2012. උපුටාදැක්වීම් දෝෂය: Invalid <ref> tag; name "bbc" defined multiple times with different content.
  3. 1 2 3 "මැග්නිටියුඩ් 8.6 - ඕෆ් ද වෙස්ට් කෝස්ට් ඔෆ් නෝදන් සුමාට්‍රා". එක්සත් ජනපද භූවිද්‍යාත්මක සමීක්ෂණ කාර්යාංශය. 11 අප්‍රේල් 2012. සම්ප්‍රවේශය 11 අප්‍රේල් 2012.
  4. "හියුජ් ක්වේක් ස්ට්‍රයික්ස් ඕෆ් ඉන්ඩුනීසියා; සුනාමි වෝනිං ඉෂූඩ්". රොයිටර්ස්. 11 අප්‍රේල් 2012. සම්ප්‍රවේශය 11 අප්‍රේල් 2012.
  5. "ඉන්ඩියන් ඕෂන් සුනාමි එලර්ට් කැන්සල්ඩ් ආෆ්ට ටූ ස්ට්‍රෝං ක්වේක්ස් හිට් ඕෆ් සුමාට්‍රා, ඉන්ඩුනීසියා". හෙරල්ඩ් සන්. 11 අප්‍රේල් 2012. http://www.heraldsun.com.au/news/more-news/magnitude-quake-hits-off-aceh-in-indonesia/story-e6frf7lf-1226324190778. සම්ප්‍රවේශය කෙරුණු දිනය 11 අප්‍රේල් 2012.
  6. "හියුජ් ක්වේක් ස්ට්‍රයික්ස් ඕෆ් ඉන්ඩුනීසියා, සුනාමි වෝනිං ඉෂූඩ්". රොයිටර්ස්. 11 අප්‍රේල් 2012. සම්ප්‍රවේශය 11 අප්‍රේල් 2012.
  7. රොයිටර්ස් (11 අප්‍රේල් 2012). "මැසිව් අර්ත්ක්වෙක් ස්ට්‍රයික්ස් ඉන්ඩුනීසියා, ට්‍රෙමර්ස් ෆෙල්ට් ඉන් ඉන්ඩියා". ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා. http://timesofindia.indiatimes.com/india/Massive-earthquake-strikes-Indonesia-tremors-felt-in-India/articleshow/12622534.cms. සම්ප්‍රවේශය කෙරුණු දිනය 11 අප්‍රේල් 2012.