Jump to content

135

විකිපීඩියා වෙතින්
සහශ්‍රවර්ෂය: 1 වන සහස්‍රවර්ෂය
සියවස්: 1 වන සියවස – 2 වන සියවස – 3 වන සියවස
දශක: 100ගණන්  110ගණන්  120ගණන්  – 130ගණන් –  140ගණන්  150ගණන්  160ගණන්
වසර: 132 133 134 – 135 – 136 137 138

වසර 135 (CXXXV) යනු, ජූලියානු දින දසුන ප්‍රකාර සිකුරාදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දකි (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත). එකල එය හැඳින්වුනේ, ලූපෙර්කුස්ගේ සහ අටිලියානුස්ගේ රාජ්‍යතාන්ත්‍රික ධූර වර්ෂය (හෝ, එතරම් ප්‍රචලිත නොවන අයුරින්, අබ් ඌර්බෙ කෝන්ඩිටා 888 වසර) ලෙසිනි. මෙම වසර සඳහා 135 යන නාමය භාවිත වීම ඇරඹුනේ මුල් මධ්‍යතන යුගයේදී, වසර නම් කිරීම සඳහා යුරෝපයේ ප්‍රචලිත භාවයට පත් ක්‍රමය ලෙසින් ක්‍රිස්තු වර්ෂ දින දසුන් යුගය ඇරඹීම හා සමගය.

"https://si.wikipedia.org/w/index.php?title=135&oldid=394161" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි