133
Jump to navigation
Jump to search
සහශ්‍රවර්ෂය: | 1 වන සහශ්‍රවර්ෂය |
---|---|
සියවස්: | 1 වන සියවස – 2 වන සියවස – 3 වන සියවස |
දශක: | 100ගණන් 110ගණන් 120ගණන් – 130ගණන් – 140ගණන් 150ගණන් 160ගණන් |
වසර: | 130 131 132 – 133 – 134 135 136 |
වසර 133 (CXXXIII) යනු, ජූලියානු දින දසුන ප්‍රකාර බදාදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දකි (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත). එකල එය හැඳින්වුනේ, හිබේරුස්ගේ සහ සීසෙන්නාගේ රාජ්‍යතාන්ත්‍රික ධූර වර්ෂය (හෝ, එතරම් ප්‍රචලිත නොවන අයුරින්, අබ් ඌර්බෙ කෝන්ඩිටා 886 වසර) ලෙසිනි. මෙම වසර සඳහා 133 යන නාමය භාවිත වීම ඇරඹුනේ මුල් මධ්‍යතන යුගයේදී, වසර නම් කිරීම සඳහා යුරෝපයේ ප්‍රචලිත භාවයට පත් ක්‍රමය ලෙසින් ක්‍රිස්තු වර්ෂ දින දසුන් යුගය ඇරඹීම හා සමගය.