132
Jump to navigation
Jump to search
සහශ්‍රවර්ෂය: | 1 වන සහශ්‍රවර්ෂය |
---|---|
සියවස්: | 1 වන සියවස – 2 වන සියවස – 3 වන සියවස |
දශක: | 100ගණන් 110ගණන් 120ගණන් – 130ගණන් – 140ගණන් 150ගණන් 160ගණන් |
වසර: | 129 130 131 – 132 – 133 134 135 |
වසර 132 (CXXXII) යනු, ජූලියානු දින දසුන ප්‍රකාර සඳුදා දිනයකින් ඇරඹෙන අධික අවුරුද්දකි (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත). එකල එය හැඳින්වුනේ, සේරියුස්ගේ සහ සෙර්ජනුස්ගේ රාජ්‍යතාන්ත්‍රික ධූර වර්ෂය (හෝ, එතරම් ප්‍රචලිත නොවන අයුරින්, අබ් ඌර්බෙ කෝන්ඩිටා 885 වසර) ලෙසිනි. මෙම වසර සඳහා 132 යන නාමය භාවිත වීම ඇරඹුනේ මුල් මධ්‍යතන යුගයේදී, වසර නම් කිරීම සඳහා යුරෝපයේ ප්‍රචලිත භාවයට පත් ක්‍රමය ලෙසින් ක්‍රිස්තු වර්ෂ දින දසුන් යුගය ඇරඹීම හා සමගය.