හේමන්ත දේවප්‍රිය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
හේමන්ත දේවප්‍රිය
උපතකොළඹ ශ්‍රී ලංකාව
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
ප්‍රසිද්ධ වන්නේහිටපු සිලෝන් ක්‍රිකට් ක්‍රීඩක
ආගමබෞද්ධ

හේමන්ත දේවප්‍රිය (ඉංග්‍රීසි: Hemantha Devapriya) යනු හිටපු සිලෝන් ක්‍රිකට් ක්‍රීඩක සහ හිටපු ශ්‍රී ලංකා "ඒ" ක්‍රිකට් පිළ පුහුණු කරුවරයෙකි.

ජීවන සටහන්[සංස්කරණය]

හේමන්ත දේවප්‍රිය කොළඹ නාලන්දා විද්‍යා‍ලයෙහි ආදි සිසුවෙකි.

හේමන්ත 1976 සිට 1978 දක්වා කොලඹ නාලන්ද විද්‍යාලයේ ජේෂ්ට ක්‍රිකට් පිලේ ක්‍රීඞා කල අතර 1977 සහ 1978 දී ආනන්ද - නාලන්ද මහා ක්‍රිකට් තරගයට නාලන්දාව වෙනුවෙන් ක්‍රීඞා කලහ. යොහාන් ගුනසේකර, කීර්ති රණසිංහ, සනත් කලුපෙරුම හා ෂම්මි සිල්වා මොහුගේ නාලන්දා ක්‍රිකට් කණ්ඩායමේ සමකාලීනයන්ය.

ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=හේමන්ත_දේවප්‍රිය&oldid=375565" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි