හේමන්ත දේවප්‍රිය

විකිපීඩියා වෙතින්
හේමන්ත දේවප්‍රිය
උපත
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
ප්‍රසිද්ධව ඇත්තේහිටපු සිලෝන් ක්‍රිකට් ක්‍රීඩක
ආගමබෞද්ධ

හේමන්ත දේවප්‍රිය (ඉංග්‍රීසි: Hemantha Devapriya) යනු හිටපු සිලෝන් ක්‍රිකට් ක්‍රීඩක සහ හිටපු ශ්‍රී ලංකා "ඒ" ක්‍රිකට් පිළ පුහුණු කරුවරයෙකි.

ජීවන සටහන්[සංස්කරණය]

හේමන්ත දේවප්‍රිය කොළඹ නාලන්දා විද්‍යා‍ලයෙහි ආදි සිසුවෙකි.

හේමන්ත 1976 සිට 1978 දක්වා කොලඹ නාලන්ද විද්‍යාලයේ ජේෂ්ට ක්‍රිකට් පිලේ ක්‍රීඞා කල අතර 1977 සහ 1978 දී ආනන්ද - නාලන්ද මහා ක්‍රිකට් තරගයට නාලන්දාව වෙනුවෙන් ක්‍රීඞා කලහ. යොහාන් ගුනසේකර, කීර්ති රණසිංහ, සනත් කලුපෙරුම හා ෂම්මි සිල්වා මොහුගේ නාලන්දා ක්‍රිකට් කණ්ඩායමේ සමකාලීනයන්ය.

ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=හේමන්ත_දේවප්‍රිය&oldid=444162" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි