Jump to content

කීර්ති රණසිංහ

විකිපීඩියා වෙතින්
කීර්ති රණසිංහ
උපත4 ජූලී 1962
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
සංගණ්‍ය වන්නේහිටපු ශ්‍රී ලංකා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ක්‍රීඩක

කීර්ති රණසිංහ (ඉංග්‍රීසි: Keerthi Ranasinghe) යනු හිටපු ශ්‍රී ලංකා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ක්‍රීඩක හා එංගලන්තය මිඩ්ල්සෙක්ස් සමාජ ක්‍රිකට් පුහුනුකරැයි.

ජීවන සටහන්

[සංස්කරණය]

කීර්ති රණසිංහ' කොළඹ නාලන්දා විද්‍යා‍ලයෙහි ආදි සිසුවෙකි. 1978 සිට 1981 දක්වා කීර්ති කොලඹ නාලන්ද විද්‍යාලයේ ජේෂ්ට ක්‍රිකට් පිලේ ක්‍රීඞා කල අතර 1981 දී නාලන්දා උප නායකයා හා 1982දී නායකයා විය. හේමන්ත දේවප්‍රිය, ෂම්මි සිල්වා, සනත් කලුපෙරුම, රොෂාන් ගුනරත්න, මහාචාර්ය මොහාන් ද සිල්වා මොහුගේ නාලන්දා ක්‍රිකට් කණ්ඩායමේ සමකාලීනයන්ය.

කීර්ති එන්ගලන්තයේ වාසය කරයි.

"https://si.wikipedia.org/w/index.php?title=කීර්ති_රණසිංහ&oldid=444086" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි