Jump to content

යොහාන් ගුණසේකර

විකිපීඩියා වෙතින්
(යොහාන් ගුනසේකර වෙතින් යළි-යොමු කරන ලදි)
යොහාන් ගුනසේකර
උපත8 නොවැම්බර් 1957
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
සංගණ්‍ය වන්නේශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක

යොහාන් ගුනසේකර (ඉංග්‍රීසි: Yohan Goonasekera) යනු හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයකි. යොහාන් ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙයි.

ජීවන සටහන්

[සංස්කරණය]

යොහාන් ගුනසේකර නාලන්දා විද්‍යාලය, කොළඹහි ආදි සිසුවෙකි. 1974 සිට 1976 දක්වා යොහාන් කොලඹ නාලන්ද විද්‍යාලයේ ජේෂ්ට ක්‍රිකට් පිලේ ක්‍රීඞා කල අතර 1976 දී නාලන්දා උප නායකයාවිය. යොහාන් වසර 1976 දී ඔබ්සවර් බාටා හොඳම පාසැල් ක්‍රිකට් ක්‍රීඞකයාට හිමි සම්මානය ලබාගත්තේය.

"https://si.wikipedia.org/w/index.php?title=යොහාන්_ගුණසේකර&oldid=443983" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි