ෂම්මි සිල්වා
Jump to navigation
Jump to search
ෂම්මි සිල්වා | |
---|---|
උපත | කොළඹ ශ්‍රී ලංකාව |
ජාතිකත්වය | ![]() |
අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
සංගණ්‍ය වන්නේ | ශ්‍රී ලංකා ක්රිකට් සභාපති, හිටපු ශ්‍රී ලංකා ස්කොෂ් ක්‍රීඩක හා ශ්‍රී ලංකා ස්කොෂ් පිළ කලමණාකරු |
ෂම්මි සිල්වා (ඉංග්‍රීසි: Shammi Silva) යනු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සභාපති සහ හිටපු ශ්‍රී ලංකා ස්කොෂ් ක්‍රීඩක හා ශ්‍රී ලංකා ස්කොෂ් පිළ කලමණාකරුවරයෙකි. ෂම්මි, ජිම්කානා සමාජය - CH & FC හි සභාපතිද වෙයි.
ජීවන සටහන්[සංස්කරණය]
ෂම්මි සිල්වා කොළඹ නාලන්දා විද්‍යාලයෙහි ආදි සිසුවෙකි.
ෂම්මි 1977 සිට 1980 දක්වා කොලඹ නාලන්ද විද්‍යාලයේ ජේෂ්ට ක්‍රිකට් පිලේ ක්‍රීඞා කල අතර 1980 දී නාලන්දා පිළෙහි නායකත්වය දැරීය. කීර්ති රණසිංහ, සනත් කලුපෙරුම හා රොෂාන් ගුනරත්න මොහුගේ නාලන්දා ක්‍රිකට් කණ්ඩායමේ සමකාලීනයන්ය.