ඩොමී ජයවර්ධන

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
ඩොමී ජයවර්ධන
උපත25 ජූනි 1927
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
රැකියාවචිත්‍රපට නළුවා, ගායක
දරුවන්රෝයි ජයවර්ධන

ඩොමී ජයවර්ධන (1927–1979) යනු ශ්‍රී ලාංකික නළුවෙකු සහ ගායකයෙකු විය. දුෂ්ට චරිත රඟ ලෑමෙන් ඔහු ප්‍රසිද්ධයට පත් විය.

ඩොමී ජයවර්ධන අම්බලන්ගොඩදී උපන්නේ 1927 වසරෙහි ජූනි මස 25 දිනදීය. රිදී තිරයේ ඔහුගේ පළමු රඟපෑම වූයේ සුජාතා (1953) චිත්‍රපටයෙහි විකී නමැති සල්ලාලයා ලෙසිනි.

ආශ්‍රිත[සංස්කරණය]


බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ඩොමී_ජයවර්ධන&oldid=370411" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි