සෙනරත්
Appearance
සෙනරත් යන්නෙන් පහත දෑ අදහස් විය හැක:
- සෙනරත් රජ - වර්ෂ 1604 සිට 1635 දක්වා මහනුවර අගනුවර කරගනිමින් ලංකා රාජ්‍යය පාලනය කල රජු.
- සෙනරත් පරණවිතාන - ශ්‍රී ලංකාවේ කීර්තිමත් පුරාවිද්‍යාඥයෙකි.
- සෙනරත් පද්මලාල් සඳුන්ගහවත්ත - උතුරු මැද බාර නියෝජ්‍ය පොලිස්පති වශයෙන් කටයුතු කල ශ්‍රී ලංකා පොලීස් නිලධාරියෙකි.