සූවස් ඇළ

විකිපීඩියා වෙතින්
සූවස් ඇළ
Specifications
Length120.11 සැතපුම්s (193.30 km)
(originally 102 mi or 164 km)
Maximum boat beam77.5 m (254 ft 3 in)
LocksNone
Navigation authorityසූවස් ඇළ අධිකාරිය
History
Original ownerSuez Canal Company (Compagnie Universelle du Canal Maritime de Suez)
Construction beganඅප්‍රේල් 25, 1859 (1859-04-25)
Date completedනොවැම්බර් 17, 1869 (1869-11-17)
Geography
Start pointPort Said
End pointPort Tewfik, Suez

සූවස් ඇළ (අරාබි: قناة السويس‎ ) යනු, මධ්‍යධරණි මුහුද සහ රතු මුහුද යා කරමින් තැනුනු, ඊජිප්තියානු කෘත්‍රිම මුහුදු-මට්ටම් දිය මගකි. වසර 10 ක ගොඩනැගීම් කටයුතු වලින් පසුව 1869 නොවැම්බර් මසදී විවෘත කෙරුණු එය, අප්‍රිකාව වටා යාත්‍රණයෙන් වැලැකෙමින් යුරෝපය සහ ආසියාව අතර යාත්‍රා ප්‍රවාහණය සලසයි.

"https://si.wikipedia.org/w/index.php?title=සූවස්_ඇළ&oldid=349818" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි