සුරිනාමය

විකිපීඩියා වෙතින්
(සුරිනාම් වෙතින් යළි-යොමු කරන ලදි)
සුරිනාම් ජනරජය

Republiek Suriname  (ඕලන්ද)
සුරිනාම් හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
උද්යෝග පාඨය: "JustitiaPietasFides" (ලතින්)
"Justice – Piety – Trust"
ජාතික ගීය: God zij met ons Suriname  (ඕලන්ද)
God be with our Suriname
සුරිනාම් හි පිහිටීම
අගනුවර
සහ විශාලතම නගරය
පැරමාරිබෝ
නිල භාෂා(ව)ලන්දේසි භාෂාව
පිළිගත් ප්‍රාදේශීය භාෂාවන්
  • Sranan Tongo Creole
  • Caribbean Hindustani (Bhojpuri language
  • Bhojpuri)
  • Javanese language
  • Javanese
ජනවාර්ගික කණ්ඩායම්
(2012)
  • 27.4% ඉන්දු-සුරිනාම්යානු
  • නැගෙනහිර ඉන්දීය
  • 21.7% Maroon (people)
  • Maroon
  • 15.7% Afro-Surinamese
  • Creole/Afro-Surinamese
  • 13.7% Javanese people
  • Javanese
  • 13.4% Multiracial
  • Mixed
  • 8.2% others[1]
ජාති නාම(ය)සුරිනාම්මියානු
රජයUnitary parliamentary republic
• සුරිනාම් ජනාධිපති
Dési Bouterse
• සුරිනාම් උප ජනාධිපති
Ashwin Adhin
ව්‍යවස්ථාදායකයජාතික සභාව (සුරිනාම්)
නිදහස
• සුරිනාම් (නෙදර්ලන්ත රාජධානිය) / සංඝටක රට /නෙදර්ලන්ත රාජධානිය තුල
15 December 1954
• නෙදර්ලන්ත රාජධානිය සිට
25 November 1975
• වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යයවස්ථාව
30 September 1987
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
163,821 km2 (63,252 sq mi) (92nd)
• ජලය (%)
1.1
ජනගහණය
• July 2014 ඇස්තමේන්තුව
573,311[2] (167th)
• 2012 ජන සංගණනය
541,638[3]
• ඝණත්වය
2.9/km2 (7.5/sq mi) (231st)
දදේනි (ක්‍රශසා)2014 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$9.188 billion[4]
• ඒක පුද්ගල
$16,623[4]
දදේනි (නාමික)2014 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$5.297 billion[4]
• ඒක පුද්ගල
$9,583[4]
ගිනි (1999)52.9[5]
ඉහළ
මාසද (2014)0.714[6]
ඉහළ · 103rd
ව්‍යවහාර මුදලසුරිනාම්මියානු ඩොලර් (SRD)
වේලා කලාපයUTC-3 (SRT)
රිය ධාවන මං තීරුවවම් පසින්
ඇමතුම් කේතය+597
අන්තර්ජාල TLD.sr

සුරිනාම්, නිල වශයෙන් සුරිනාම් ජනරජය ලෙස හදුන්වයි.දකුණු ඇමරිකාවේ ඊසාන දිග අත්ලාන්තික් වෙරළ මත පිහිටි ස්වෛරී රාජ්‍යයක් වේ.නැගෙනහිරින් ප්‍රංශ ගිනියා මායිමෙන්, ගයනා වට බටහිර දෙසින් සහ බ්‍රසීලයට දකුණු දෙසින් පිහිටා ඇත.සුරිනාම් ආසන්න වශයෙන් එහි ජනගහනය 5,66,000 පමණවේ.[2]බොහෝ ජනයා රටේ උතුරේ මුහුදු තීරයේ ජීවත් වන අතර මෙහි අගනුවර සහ විශාලතම නගරය වන පැරමාරිබෝ (Paramaribo) තුළ හා ඒ වටාද වාසය කරයි.

17 වන සියවසේ අග භාගයේ දී ලන්දේසි පාලනය යටතේ පැමිණීමට පෙර යුරෝපීය බලවතුන් විසින් ගවේෂණය හා තරග කරන ලදී.වර්ෂ 1954 දී, සුරිනාම් නෙදර්ලන්ත රාජධානිය ව්‍යවස්ථාපිත රටවල් අතරින් එකක් බවට පත්විය.1975 නොවැම්බර් 25 දා, සුරිනාම් නෙදර්ලන්ත රාජධානියෙන් මිදී ස්වාධීන රාජ්‍යයක් බවට පත් විය.


නිරුක්ති ශාස්ත්‍රය[සංස්කරණය]

ඉතිහාසය[සංස්කරණය]

මැරූන් (Maroon) ග්‍රාමය , සුරිනාම් ගඟ 1955දී.

සුරිනාම් ඉතිහාසය ක්‍රි.පූ 3000 දක්වා දිව යන්නකි.විශාලතම ගෝත්‍රය වන අරවැක් ( Arawak ) , සංචාරක වෙරළබඩ ගෝත්‍රයන් වන ඔවුන් දඩයම් කිරීම හා මසුන් ඇල්ලීමේන් ජීවතය පවත්වා ගෙන යන ලදී.

දේශපාලනය[සංස්කරණය]

ජාතික සභාව

සුරිනාම් ජනරජය, 1987 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මත පදනම් වූ පාර්ලිමේන්තු නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක් වේ.රජයේ ව්‍යවස්ථාදායක ශාඛා එකවර හා ජනප්‍රිය වසර පහක කාලයක් සඳහා තේරී පත් සාමාජිකයන් 51කින් යුත් මන්ත්‍රී මාණ්ඩලික ජාතික සභාවකින් සමන්විත වේ.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. Algemeen Bureau voor de Statistiek. "Geselecteerde Census variabelen per district (Census-profiel)" (PDF). ABS. 10 September 2008 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 24 July 2008.
  2. 2.0 2.1 Central Intelligence Agency (2013). "Suriname". The World Factbook. සම්ප්‍රවේශය 4 August 2013.
  3. "Census statistieken 2012". Statistics-suriname.org. සම්ප්‍රවේශය 13 July 2014.
  4. 4.0 4.1 4.2 4.3 "Suriname". International Monetary Fund. සම්ප්‍රවේශය 22 April 2012.
  5. "GINI index". World Bank. සම්ප්‍රවේශය 26 July 2013.
  6. "2015 Human Development Report" (PDF). United Nations Development Programme. 2015. සම්ප්‍රවේශය 15 December 2015.
"https://si.wikipedia.org/w/index.php?title=සුරිනාමය&oldid=440552" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි