සීමිත ඕවර ප්‍රිමියර් තරගාවලිය

විකිපීඩියා වෙතින්
සීමිත ඕවර ප්‍රිමියර් තරගාවලිය
රටවල්ශ්‍රී ලංකාව
පරිපාලකශ්‍රී ලංකා ක්‍රිකට් (ආයතනය)
ආකෘතියList A cricket
පළමු තරගාවලිය1988–89
අවසාන තරගාවලිය2021–22
වත්මන් ශූරයාසිංහල ක්‍රීඩා සමාජය (8th title)
වඩාත් ජයග්‍රාහීසිංහල ක්‍රීඩා සමාජය (8 titles)
වෙබ්අඩවියPremiere Limited Over Tournament

සීමිත ඕවර ප්‍රිමියර් තරගාවලිය ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සීමිත ඕවර පලමුපෙල තරගාවලිය වේ. මෙය දැනට AIA ප්‍රිමියර් සීමිත ඕවර තරගාවලිය ලෙස හදුන්වයි. 1988 වසරේ ආරම්භ වු තරගාවලිය විවිධ නම් 4 කින් හදුන්වා ඇත. මෙය 2016-17 තරගවාරයේදි නඩු තීන්දුවක් අනුව නතර විය. එම නිසා එම වසරේදී දිස්ත්‍රික් එක්දින තරගාවලිය ලෙස වෙනත් තරගාවලියක් පැවැත්විය. [1]

ජයග්‍රාහකයන් ලැයිස්තුව[සංස්කරණය]

වසර ස්ථානය අවසන් තරගය ආකෘතිය කණ්ඩායම්
ජයග්‍රාකයා ප්‍රතිඵලය අනශූරතාව
Brown's Trophy
1988–89 සිංහල ක්‍රීඩා සමාජය 4
1989–90 සිංහල ක්‍රීඩා සමාජය 4
Hatna Trophy
1990–91 සිංහල ක්‍රීඩා සමාජය 8
1991–92 Nomads Sports Club 8
1992–93 Not held
1993–94 බ්ලූම්පීල්ඩ් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය 8
1994–95 Not held
1995–96 Nondescripts Cricket Club 16
1996–97 බ්ලූම්පීල්ඩ් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය
1997–98 Nondescripts Cricket Club
Premier Limited Overs Tournament
1998–99 Colts Cricket Club
1999–00 Tamil Union Cricket and Athletic Club
2000–01 සිංහල ක්‍රීඩා සමාජය
2001–02 Nondescripts Cricket Club
2002–03 බ්ලූම්පීල්ඩ් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය
2003–04 බ්ලූම්පීල්ඩ් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය
2004–05 Cancelled
2005–06 බ්ලූම්පීල්ඩ් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය
2006–07 Nondescripts Cricket Club
2007–08 සිංහල ක්‍රීඩා සමාජය
2008–09 බ්ලූම්පීල්ඩ් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය
2009–10 Tamil Union Cricket and Athletic Club
2010–11 Colts Cricket Club Shared trophy සිංහල ක්‍රීඩා සමාජය
2011–12 Nondescripts Cricket Club
2012-13 රාගම ක්‍රිකට් සමාජය
2013–14 සිංහල ක්‍රීඩා සමාජය
2014–15 කෝල්ට්ස් ක්‍රිකට් සමාජය
2015–16 Nondescripts Cricket Club
2016–17 පී. සරවනමුත්තු ක්‍රිකට් ක්‍රීඩංගනය, කොළඹ Colombo District Won by 72 runs Kegalle District Group round-robin, Knockout, Final 24
2017–18 පී. සරවනමුත්තු ක්‍රිකට් ක්‍රීඩංගනය, කොළඹ සිංහල ක්‍රීඩා සමාජය
219/2 (41.5 overs)
Won by 4 wickets Nondescripts Cricket Club
219/2 (41.5 overs)
Group round-robin, Knockout, Final 23
2018–19 ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය, කොළඹ සිංහල ක්‍රීඩා සමාජය Won by 7 wickets කොළඹ ක්‍රිකට් සමාජය Group round-robin, Knockout, Final 24
2019–20 සිංහල ක්‍රීඩා සමාජ‍ ක්‍රීඩාංගනය, කොළඹ Chilaw Marians Cricket Club Won by 91 runs Nondescripts Cricket Club Group round-robin, Knockout, Final 25
2020-21 සිංහල ක්‍රීඩා සමාජ‍ ක්‍රීඩාංගනය, කොළඹ Nondescripts Cricket Club Won by 145 runs Ragama Cricket Club Group Round-robin, Knockout, Final 26
2021–22 පී. සරවනමුත්තු ක්‍රිකට් ක්‍රීඩාංගනය, කොළඹ Tamil Union Cricket and Athletic Club Won by 36 runs රාගම ක්‍රිකට් සමාජය Group Round-robin, Knockout, Final 26

References[සංස්කරණය]

  1. "SLC Indirectly Ignores Court Ruling". The Sunday Leader. 19 March 2017. 31 August 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 3 April 2017.