සීමිත ඕවර ප්‍රිමියර් තරගාවලිය ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සීමිත ඕවර පලමුපෙල තරගාවලිය වේ. මෙය දැනට AIA ප්‍රිමියර් සීමිත ඕවර තරගාවලිය ලෙස හදුන්වයි. 1988 වසරේ ආරම්භ වු තරගාවලිය විවිධ නම් 4 කින් හදුන්වා ඇත. මෙය 2016-17 තරගවාරයේදි නඩු තීන්දුවක් අනුව නතර විය. එම නිසා එම වසරේදී දිස්ත්‍රික් එක්දින තරගාවලිය ලෙස වෙනත් තරගාවලියක් පැවැත්විය.
[ 1]
වසර
ස්ථානය
අවසන් තරගය
ආකෘතිය
කණ්ඩායම්
ජයග්‍රාකයා
ප්‍රතිඵලය
අනශූරතාව
Brown's Trophy
1988–89
සිංහල ක්‍රීඩා සමාජය
4
1989–90
සිංහල ක්‍රීඩා සමාජය
4
Hatna Trophy
1990–91
සිංහල ක්‍රීඩා සමාජය
8
1991–92
Nomads Sports Club
8
1992–93
Not held
1993–94
බ්ලූම්පීල්ඩ් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය
8
1994–95
Not held
1995–96
Nondescripts Cricket Club
16
1996–97
බ්ලූම්පීල්ඩ් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය
1997–98
Nondescripts Cricket Club
Premier Limited Overs Tournament
1998–99
Colts Cricket Club
1999–00
Tamil Union Cricket and Athletic Club
2000–01
සිංහල ක්‍රීඩා සමාජය
2001–02
Nondescripts Cricket Club
2002–03
බ්ලූම්පීල්ඩ් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය
2003–04
බ්ලූම්පීල්ඩ් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය
2004–05
Cancelled
2005–06
බ්ලූම්පීල්ඩ් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය
2006–07
Nondescripts Cricket Club
2007–08
සිංහල ක්‍රීඩා සමාජය
2008–09
බ්ලූම්පීල්ඩ් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය
2009–10
Tamil Union Cricket and Athletic Club
2010–11
Colts Cricket Club
Shared trophy
සිංහල ක්‍රීඩා සමාජය
2011–12
Nondescripts Cricket Club
2012-13
රාගම ක්‍රිකට් සමාජය
2013–14
සිංහල ක්‍රීඩා සමාජය
2014–15
කෝල්ට්ස් ක්‍රිකට් සමාජය
2015–16
Nondescripts Cricket Club
2016–17
පී. සරවනමුත්තු ක්‍රිකට් ක්‍රීඩංගනය , කොළඹ
Colombo District
Won by 72 runs
Kegalle District
Group round-robin, Knockout, Final
24
2017–18
පී. සරවනමුත්තු ක්‍රිකට් ක්‍රීඩංගනය , කොළඹ
සිංහල ක්‍රීඩා සමාජය 219/2 (41.5 overs)
Won by 4 wickets
Nondescripts Cricket Club 219/2 (41.5 overs)
Group round-robin, Knockout, Final
23
2018–19
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය , කොළඹ
සිංහල ක්‍රීඩා සමාජය
Won by 7 wickets
කොළඹ ක්‍රිකට් සමාජය
Group round-robin, Knockout, Final
24
2019–20
සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගනය , කොළඹ
Chilaw Marians Cricket Club
Won by 91 runs
Nondescripts Cricket Club
Group round-robin, Knockout, Final
25
2020-21
සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගනය , කොළඹ
Nondescripts Cricket Club
Won by 145 runs
Ragama Cricket Club
Group Round-robin, Knockout, Final
26
2021–22
පී. සරවනමුත්තු ක්‍රිකට් ක්‍රීඩාංගනය , කොළඹ
Tamil Union Cricket and Athletic Club
Won by 36 runs
රාගම ක්‍රිකට් සමාජය
Group Round-robin, Knockout, Final
26