බ්ලූම්පීල්ඩ් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය

විකිපීඩියා වෙතින්
Bloomfield Cricket and Athletic Club
නායකයා:ශ්‍රී ලංකාව Nipun Karunanayake
පුහුණුකරුවා:ශ්‍රී ලංකාව
වර්ණ:Emerald Green      [1]
ඇරඹීම:1892
ගෘහ පිටිය:BCAC Ground
Premier Trophy ජයග්‍රහණ:8
Premier Limited Overs Tournament ජයග්‍රහණ:5
Twenty20 Tournament ජයග්‍රහණ:none


බ්ලම්පීල්ඩ් සමාජය ශ්‍රී ලංකාවේ පලමු පෙල ක්‍රිකට් තරග කරන ක්‍රීඩා සමාජයකි. මෙය ලංකාවේ පැරනිම සමාජ වලින් එකකි. 1892 දී ආරම්බ කරඇති මෙම සමාජය අට වතාවක් ශුරතාව දිනාගෙන ඇත.

සනත් ජයසූරිය has appeared for BC&AC since the 1994/95 season

බදුරලිය ක්‍රීඩා සමාජය

ප්‍රසිද්ධ ක්‍රීඩකයන්[සංස්කරණය]

  1. සනත් ජයසූරිය
  2. තිලකරත්න ඩිල්ශාන්
  3. චාමර සිල්වා
  4. කුමාර ධර්මසේන
  5. රොෂාන් මහානාම
  6. ජීවන් මෙන්ඩිස්
  7. තිලකරත්න සම්පත්
  8. තිලිණ කණ්ඩම්බි
  9. ෆර්වීස් මහරූෆ්
  10. විශ්ව ප්‍රනාන්දු
  11. පියල් විජේතුංග
  12. කුසල් මෙන්ඩිස්
  13. සුරාජ් රන්දිව්
  14. රුචිර පල්ලියගුරුගේ

ජයග්‍රහණ[සංස්කරණය]

පලමු පෙල තරගාවලිය 8 වතාවක් ජයග්‍රහණය කර ඇත.

  • 1963–64
  • 1980–81
  • 1981–82,
  • 1982–83,
  • 1994–95*,
  • 1996–97,
  • 1998–99,
  • 2003–04,
  • 2010–11

References[සංස්කරණය]

  1. "Domestic Clubs#Bloomfield Cricket And Athletic Club". Srilankacricket.lk. Sri Lanka Cricket. 7 July 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 31 August 2017.