සිල්ලා හි හොන්ගං
සිල්ලා හි හොන්ගං | |
![]() ග්‍යොංජු හි පිහිටි හොන්ගං රජුගේ සොහොන | |
කොරියානු නම | |
---|---|
හංගුල් | 헌강왕 |
හන්ජා | 憲康王 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Heon-gang wang |
මැකූන්–රයිෂවර් | Hŏn'gang wang |
උපන් නාමය | |
හංගුල් | 김정 |
හන්ජා | 金晸 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Gim Jeong |
මැකූන්–රයිෂවර් | Kim Chŏng |
කොරියාවේ රජවරු සිල්ලා (එක්සත් කිරීමෙන් පසු) |
|
සිල්ලා හි හොන්ගං (861 ප.–886) (රාජ්‍ය. 875–886) යනුවෙන් හැඳින්වෙන්නේ කොරියාවේ සිල්ලා රාජධානියේ 49වන පාලකයායි.[1]
සම්ගුක් සගි ග්‍රන්ථය අනුව, ඔහු රාජ්‍ය කටයුතු සම්බන්ධයෙන් දක්ෂයෙකු වූ බැව් පෙනේ.[තහවුරු කරන්න] හොන්ගං යනු ග්යොංමුන් රජුගේ වැඩිමහල් පුත්‍රයා වන අතර, මුනුයි රැජින ඔහුගේ මවයි.[තහවුරු කරන්න] මොහුට නීත්‍යානුකූල උරුමකරුවකු නොසිටි නමුත්, ඔහුට දාව උයිමියොං ආර්යාවට උපන් පුත්‍රයකු (පසුකාලීනව හ්යෝගොං රජු වූ) සිටියේ ය.
879 දී, හොන්ගංට එරෙහිව ඔහුගේම ඉහළ නිලධාරියකු වූ ඉල්ගිල්චන් සින් හොං කැරැල්ලක් දියත් කළේ ය.[තහවුරු කරන්න]
හොන්ගොංගේ දේහය ග්‍යොංජු හි බොරිසා විහාරයට ඊසාන දෙසින් භූමිදානය කෙරිණි.[තහවුරු කරන්න]
මේවාත් බලන්න[සංස්කරණය]
ආශ්‍රේයයන්[සංස්කරණය]
සිල්ලා හි හොන්ගං මරණය: 886
| ||
රාජ පදවි නාමයන් | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා ග්යොංමුන් |
සිල්ලාවේ රජ සිල්ලා 875–886 |
අනුප්‍රාප්තික ජොංගං |