සිරියස්

විකිපීඩියා වෙතින්

සිරියස් යනු රාත්‍රි අහසේ දිස්වන දීප්තිමත්ම තාරකාවයි. −1.46 ක දෘෂ්ටිමය දාශ්‍ය විශාලත්වයක් සහිතවූ එය, ඊලඟ දීප්තිමත් තාරකාව වන කැනොපස් ට වඩා දෙගුණයක් දීප්තිමත්ය.

"https://si.wikipedia.org/w/index.php?title=සිරියස්&oldid=482506" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි