Jump to content

සික් ධර්මය

විකිපීඩියා වෙතින්
Sikhism
ਸਿੱਖੀ
Darbar Sahib (Golden Temple) in Amritsar, Punjab, the holiest site of the Sikh religion
වර්ගයEthnic religion; Universal religion
වර්ගීකරණයIndian religion
ScriptureGuru Granth Sahib
Dasam Granth[1]
Sarbloh Granth
දේවධර්මයMonotheism Panentheism[2][3][4][5]
පාලනයPanj Takht
ප්‍රදේශයPredominant religion in Punjab, India (58%), and widespread worldwide as minorities (Sikh diaspora)
භාෂාවSant Bhasha[6]
Punjabi (Gurmukhi)
Khalsa bole[7]
මූලස්ථානයAkal Takht
ආරම්භකGuru Nanak
සම්භවය15th-16th century CE
Punjab region
SeparationsRavidassia
Number of followers25-30 million (referred to as "Sikhs" or "Sikh Panth")[8]
Other name(s)Sikhi
Slogan"Bole So NihalSat Sri Akaal"
ගුරු නානක්තුමා සීඛ් ධර්‍මය සොයාගන්නා ලදි.

The Definition of Sikh is any human being who faithfully believes in:[9]
I. One Immortal Being,
II. Ten Gurus, from Guru Nanak Sahib to Guru Gobind Singh Sahib,
III. The Guru Granth Sahib,
IV. The utterances and teachings of the ten Gurus and,
V. The baptism bequeathed by the tenth Guru, and who does not owe allegiance to any other religion, is a Sikh.

Prominent Sikh shrines:
1. Golden Temple, Akaal Takht 2. Kesgarh Sahib 3. Damdama Sahib 4. Patna Sahib 5. Hazur Sahib 6. Panja Sahib 7. Nankana Sahib 8. Dera Sahib 9. Ber Sahib 10. Kartarpur Sahib, Dera Baba Nanak 11. Hemkund Sahib 12. Sis Ganj Sahib
Tarn Taran Sahib – The World's Largest Sarovar (sacred pool)

සිඛී හෙවත් සික් ආගම 15 වන සියවසේ අගභාගයේදී ඉන්‍දියානු උප මහද්වීපීය කලාපය තුළ පංජාබ් ප්‍රාන්තය මුල් කර ගනිමින් නිර්මාණය වූව කි.[10][11][12][13][14][15] එය ප්‍රධාන ලොව ආගම්වල ළාබාලතම ආගමක් වන අතර ලෝකයේ පස්වන විශාලතම සංවිධානාත්මක ආගම වේ. [16]
21 වන සියවසේ මුල් භාගය වන විට සීඛ් ආගමිකයෝ, මිලියන 25 ක් පමණ වාසය කරති. .[17] සිඛ් දහම පදනම් වී ඇත්තේ ගුරු නානක් හෙවත් පළමු ගුරු (1469–1539) [18] සහ ඔහුගෙන් පසුව පැමිණි සීඛ් ගුරු නවදෙනාගේ අධ්‍යාත්මික ඉගැන්වීම් මත ය. දසවන ගුරු, ගුරු ගෝවින්‍ද් සිං, ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස ගුරු “ග්‍රන්ථ් සහීබ්”(සීඛ් ආගමික ග්‍රන්ථය) නම් කළ අතර, මනුෂ්‍ය ‘ගුරු’ වරුන්ගේ පෙළගැස්ම අවසන් කොට, සීක්වරුන්ට සදාකාලික, ආගමික අධ්‍යාත්මික මඟ පෙන්වීම ලෙස ශුද්ධ ලියවිල්ල ස්ථාපිත කළේය.[19][20][21] “සත්‍ය, විශ්වාසය, ආත්ම දමනය සහ පාරිශුද්ධත්‍වය” සහිත “ක්‍රියාශීලී, නිර්මාණාත්මක හා ප්‍රායෝගික ජීවිතය”, ජීවභෞතික සහ පාරභෞතික සත්‍යයට වඩා ඉහළින් ඇති බවත්, පරමාදර්ශී මනුෂ්‍යයන් “දෙවියන් වහන්සේ සමග එක්‍වීම තහවුරු කරන අතර ඔහුගේ කැමැත්ත දන්නා බව”ත් ගුරු නානක්තුමන් ඉගැන්වීය.[22] [23] හයවන ‘සික් ගුරු’ වන ගුරු හර්-ගොබින්‍ද් විසින් “මිරි” (දේශපාලන / තාවකාලික) සහ “පිරි” (අධ්‍යාත්මික) යන අංග අන්‍යෝන්‍ය වශයෙන් සහජීවනය සඳහා ස්ථාපිත කරන ලදි.[23] ‘සීඛ් ධර්‍ම ග්‍රන්ථය’ ආරම්භ වන්නේ “මූල මන්ත්‍ර” (ਮੂਲ ਮੰਤਰ) සහ “ඉක් ඕම්කාර්” (ੴ, 'එක් දෙවිවරයෙක්') පිළිබඳ මූලික යාච්ඤාවෙනි. ගුරු ග්‍රන්ථ් සහීබ් හි දක්‍වා ඇති සීක් ආගමේ මූලික විශ්වාසයන් අතර “එක් නිර්මාණකරුවෙකුගේ නම” පිළිබඳ විශ්වාසය හා භාවනාව ඇතුළත් වේ. තව ද දිව්‍යමය එක්සත් ස්වභාවය සහ සියලු මනුෂ්‍ය වර්‍ගයාගේ සමානාත්මතාවය; “සේවා” (පරාර්‍ථකාමී සේවය) ලෙස ද සියලු දෙනාගේ යහපත හා සමෘද්ධිය සඳහා යුක්තිය උදෙසා උත්සාහ කිරීම ද නිවැසියෙකුගේ ජීවිතය ගත කරන අතරතුර අවංකව හැසිරීම සහ යහපත් ජීවනෝපාය ක්‍රම ද සීඛ් ධර්‍මයේ මූලික ඉගැන්වීම් වෙයි.[24][25][26] සික් දහම අවධාරණය කරන්නේ “සිම්‍රන්” (ਸਿਮਰਨ, දෙවියන් වහන්සේගේ වචන මෙනෙහි කිරීම) සහ එය කිර්තාන් හරහා හෝ අභ්‍යන්තරව “නාම් ජප්නා” (උන් වහන්සේගේ නාමය ගැන මෙනෙහි කිරීම) තුළින් දෙවියන් වහන්සේගේ පැමිණ සිටීම දැනෙන මාධ්‍යයක් ලෙස ප්‍රකාශ කළ හැකිය.
මෙම ආගම හින්‍දු හා ඉස්ලාමයෙන් හැරීම් ලබා ගනිමින් ‘ආගමික පීඩා’ කාලවලදී ආගම වර්‍ධනය වී පරිණාමය විය. සික් ගුරු වරුන් දෙදෙනෙකු වන ගුරු අර්ජාන් (1563-1605) සහ ගුරු තේඝ් බහදූර් (1621–1675) ඉස්ලාම් ආගම වැළඳ ගැනීම ප්‍රතික්‍ෂේප කිරීමෙන් පසු “මෝගල් පාලකයින්” විසින් වධහිංසා පමුණුවනු ලැබීය. ‘සික්’වරුන්ට හිංසා පීඩා කිරීම ගුරු ගෝවින්‍ද් සිං විසින් හෘද සාක්‍ෂියේ හා ආගමික නිදහස ආරක්‍ෂා කිරීමේ නියෝගයක් ලෙස “ඛල්සා” ආරම්භ කිරීමට හේතු විය.

අමතර අවධානයට

[සංස්කරණය]

සටහන්

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ Debating the Dasam Granth. Religion in Translation. American Academy for Religion. 2011. ISBN 978-0199755066. සම්ප්‍රවේශය 2024-01-05.
  2. ^ Nesbitt, Eleanor (2016). Sikhism: A Very Short Introduction. OUP Oxford. ISBN 9780191062773. From the rest of this introduction to the Guru Granth Sahib, and from Guru Nank's compositions, it is a monotheistic, rather than a monist, view of God which emerges.
  3. ^ Takhar, Opinderjit Kaur (2016). Sikh Identity: An Exploration of Groups Among Sikhs. Routledge. ISBN 9781351900102. Since the Sikh concept of the divine is panentheistic, the divine is always greater than the created universe, its systems such as karma and samsara, and all phenomena within it. In Sikhism, due to the sovereignty of God, the doctrines of Nadar and Hukam override all systems, both concepts reinforcing panentheism. Hence one becomes a jivanmukt only in accordance with the Hukam.
  4. ^ Reynolds, William M.; Webber, Julie A. (2004). Expanding Curriculum Theory: Dis/positions and Lines of Flight. Routledge. p. 90. ISBN 9781135621278. Like the God-of-process theologians in the West (Whitehead, Cobb, Griffin, Hartshorne), the God of Sikhism is a dynamic God, a process moving within humankind, pervasive within the hearts of people, yet transcendent and eternal. The Sikh God is one with whom devotees become wholly absorbed: "As the fish, I find the life of absorption in the water that is God" (Sri Guru Granth. 1988, p. 166). As the fish is absorbed in the water that is God, the soul is absorbed in the lightness that is God. The fish, even though absorbed in the water that is God, does not lose its fishness, its fish identity-formation, even though absorbed in the light that is God. A panentheistic system, such as Sikhsim, allows the soul to retain its soulness while merging with God. The soul, in other words, is not identical with God, even after merging with God, but one might say God is part of the soul. A strict identity soul = God is incarnationism and this is considered anathema in Sikhism. The Granth uses the beloved/lover metaphor for the relation of the self to God. God is the beloved and the devo tee is the lover. The lover retains her identity yet merges with her beloved.
  5. ^ Singh, Pashaura; Mandair, Arvind-Pal Singh (2023). The Sikh world. London New York: Routledge. ISBN 9780429848384. In looking at the teachings of the Gurus as a whole, it seems that Lourdunathan overstates the degree to which Sikh scripture is anti-monistic. Guru Nanak famously referred to the world as a "palace of smoke" (GGS: 138) and made countless references to the idea of maya (Illusion). While the Gurus did not teach a radical nondualism, it is perhaps more accurate to suggest that some aspects of Sikh thought constitute a qualified nondualism (in which Creator and Creation are part of the same whole) (GGS: 125) or panentheism (in which the Creator pervades the natural world) (GGS: 24), while many others are monotheistic, including passages in Japji Sahib, where God is described as the King of Kings (GGS: 6). These different interpretations lend themselves to varying understandings of the relationship between the natural world and divinity.
  6. ^ Mann, Gurinder Singh (2001). The Making of Sikh scripture. Oxford: Oxford University Press. p. 5. ISBN 9780195130249.
  7. ^ The Oxford Handbook of Sikh Studies. Oxford Handbooks. Pashaura Singh, Louis E. Fenech. OUP Oxford. 2014. p. 380. ISBN 9780191004117.{{cite book}}: CS1 maint: others (link)
  8. ^ "Sikhism".
  9. ^ Rehat Maryada සංරක්ෂණය කළ පිටපත 1 ජනවාරි 2016 at the Wayback Machine
  10. ^ Almasy, Steve. 2018 [2012]. "Who are Sikhs and what do they believe?" CNN International. US: Turner Broadcasting System.
  11. ^ Nesbitt, Eleanor M. (2005). Sikhism: a very short introduction. Oxford University Press. pp. 21–23. ISBN 978-0-19-280601-7.
  12. ^ Singh, Nirbhai (1990). Philosophy of Sikhism: Reality and Its Manifestations. Atlantic Publishers. pp. 1–3.
  13. ^ Takhar, Opinderjit Kaur (2016). Sikh Identity: An Exploration of Groups Among Sikhs. Taylor & Francis. p. 147. ISBN 978-1-351-90010-2.
  14. ^ "Religions: Sikhism". BBC. 2014.{{cite web}}: CS1 maint: url-status (link)
  15. ^ Cole, William Owen; Piara Singh Sambhi (1993). Sikhism and Christianity: A Comparative Study (Themes in Comparative Religion). Wallingford, UK: Palgrave Macmillan. p. 117. ISBN 978-0333541074.
  16. ^ https://edition.cnn.com/2012/08/05/us/religion-what-is-a-sikh/index.html
  17. ^ McLeod, William Hewat. 2019 [1998]. "Sikhism". Encyclopædia Britannica. https://www.britannica.com/topic/Sikhism. ප්‍රතිෂ්ඨාපනය 7 August 2018. 
  18. ^ Singh, Patwant (2000). The Sikhs. New York: Alfred A Knopf. p. 17. ISBN 0-375-40728-6.
  19. ^ Fenech, Louis, and William Hewat McLeod (2014). Historical Dictionary of Sikhism (3rd ed.). Rowman & Littlefield. ISBN 978-1442236004. pp. 17, 84–5.
  20. ^ James, William (2011). God's Plenty: Religious Diversity in Kingston. McGill–Queen's University Press. ISBN 978-0773538894. pp. 241–42.
  21. ^ Mann, Gurinder Singh (2001). The Making of Sikh Scripture. US: Oxford University Press. pp. 21–25, 123–24. ISBN 978-0-19-513024-9.
  22. ^ Marwaha, Sonali Bhatt (2006). Colors of Truth: Religion, Self and Emotions : Perspectives of Hinduism, Buddhism, Jainism, Zoroastrianism, Islam, Sikhism and Contemporary Psychology. Concept Publishing Company. pp. 205–206. ISBN 978-81-8069-268-0. {{cite book}}: Invalid |ref=harv (help)
  23. ^ a b Marty, Martin E. (1996). Fundamentalisms and the State: Remaking Polities, Economies, and Militance. University of Chicago Press. p. 278. ISBN 978-0-226-50884-9. {{cite book}}: Invalid |ref=harv (help)
  24. ^ Kalsi, Sewa Singh. Sikhism. Philadelphia: Chelsea House. pp. 41–50.
  25. ^ Cole, William Owen; Piara Singh Sambhi (1995). The Sikhs: Their Religious Beliefs and Practices. Sussex Academic Press. p. 200.
  26. ^ Teece, Geoff (2004). Sikhism:Religion in focus. Black Rabbit Books. p. 4. ISBN 978-1-58340-469-0.

භාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=සික්_ධර්මය&oldid=627617" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි