Jump to content

සැකිල්ල:තෝරාගත් සේයාරුව/30

විකිපීඩියා වෙතින්
හිට්ලර් සහ මුසෝලිනී

දෙවන ලෝක යුද්ධයෙහි අක්ෂ පිලෙහි නායකයන් දෙදෙනෙකු වන, ෆැසිස්ට් ඉතාලියෙහි බෙනීටෝ මුසොලීනි (වමෙහි) සහ නාසි ජර්මනියෙහි ඇඩොල්ෆ් හිට්ලර්, කර්නිග්ස්ප්ලාස්, මියුනික්හි, උපහාර දේවාල ඉදිරියෙහි සිටිමින් ඔවුන්ගේ හමුදා, බ්‍රිතාන්‍යයන්ට එරෙහිව සටන් වැදුමට උතුරු අප්‍රිකාව හා ඊජිප්තුව වෙත පිටත් කර යවන අයුරුය මේ.

ඡායාරූපය: ඉස්ටිටුටෝ ලූස්