Jump to content

සැකිල්ල:තෝරාගත් සේයාරුව

Page අර්ධ-ආරක්ෂණය
විකිපීඩියා වෙතින්
සකේ

සකේ යනු සහල් වලින් පෙරෙන ජපාන මධ්‍යසාරීය පානයකි. ජපානයෙහි, මෙම වදනෙහි සරල අරුත වන්නේ මධ්‍යසාරීය පානය යන්නය. ජපානයෙහි අනෙකුත් මධ්‍යසාරයන් මෙන්ම, විශේෂයෙන්ම අනෙක් පුද්ගලයෙකුට පිරිනැමෙන කල්හි, සකේ පිළිගන්වන්නේ, අතෙහි අල්ල පහළට පිහිටන අයුරින් හා අතෙහි පිටුපස ඉහළට පිහිටන අයුරිනි,. අතෙහි අල්ල ඉහළට පිහිටන අයුරින් පිළිගැන්වීම අශිෂ්ඨත්වය පෙන්වන බවට සලකනු ලබන අතර, විමතිය හා නොකමැත්ත ඉස්මතු කල හැක.