සැකිල්ල:තෝරාගත් සේයාරුව/29

විකිපීඩියා වෙතින්
Australasian Darter

මාලදිවයින් සමූහාණ්ඩුවෙහි අගනුවර වන මාලේ හි ගුවන් ඡායාරූපයකි. මාලේ පිහිටා ඇත්තේ කාෆු අතොළුවේ මාලේ දිවයිනෙහි වුවද, පරිපාලනමය වශයෙන් එය කාෆු හි කොටසක් ලෙස පිළිනොගැනෙයි. මෙම දිවයින අධික ලෙසින් නාගරීකරණයට ලක්වී ඇති අතර, නගරය, එහි මුළු භූමි ප්‍රමාණයම භාවිතයට ගනිමින්, ලොව අධික ලෙස ජනාකීර්ණ නගර අතුරින් එකක් බවට පත්වී ඇත. 2004 දෙසැම්බර් මාසයේදී ඇතිවූ ඉන්දියානු සාගර භූමිකම්පාව හේතුවෙන් ජනිතවූ සුනාමිය නිසා නගරයෙන් තුනෙන් දෙකක් ජලයෙන් යටවිය.

ඡායාරූපය: Mattes