සාකච්ඡාව:සිංහල ප්‍රස්ථාව පිරුළු
Appearance
මෙය සිංහල ප්‍රස්ථාව පිරුළු ලිපිය දියුණු කිරීම් පිලිබද සාකච්ඡා සඳහා වන සාකච්ඡා පිටුව වෙයි. මෙය ලිපියේ විෂයය පිළිබඳව සාමාන්‍ය සාකච්ඡා සඳහා වන සංසදයක් නොවේ. |
ලිපි පිළිබඳ ප්‍රතිපත්ති
|
තොරතුරු ප්‍රභව: ගූගල් (පොත් • පුවත් • scholar • නිදහස් රූප • WP refs) • FENS • JSTOR • NYT • TWL |
ලිපියේ අරමුණ
[සංස්කරණය]මෙහි අඩංගු විය යුත්තේ ප්‍රස්ථාව පිරුළු ගොන්නක් නොව ප්‍රස්ථාව පිරුළු යන්න ගැන ලියැවුනු ලිපියක් නොවෙද? එය කුමක්ද, භාවිතය.... -- බිඟුවා සාකච්ඡාව 18:36, 27 සැප්තැම්බර් 2011 (යූටීසී)
- @බිඟුවා: ඔව්, ප්‍රස්තාව පිරුළු සම්බන්දයෙන් තවත් ලිපි හතරක් ඇත. මෙවැනි අනවශ්‍ය ලිපි ඉවත් කර, ප්‍රස්තා පිරුළු ගැන එක් ලිපියක් තිබිය යුතුය. Jacebrent1 (talk) 11:58, 6 ජනවාරි 2022 (යූටීසී)
- තවත් ලිපි 5ක් ඇත. Jacebrent1 (talk) 12:37, 6 ජනවාරි 2022 (යූටීසී)
කෝපි කඩේ සාකච්ඡාව
[සංස්කරණය]මෙම පිටුව පිළිබඳව කෝපි කඩේ තුළ සාකච්ඡාවක් පවතියි. -- Lee (talk) 07:35, 17 දෙසැම්බර් 2023 (යූටීසී)