සාකච්ඡාව:ශ්‍රී ලංකාවේ ආදි වාසීන්

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ලිපියේ නම[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ ආදි වාසීන් යන යෙදුම අනුක්ත ස්වරූපයක් නේද? නිවැරදි යෙදුම කුමක් ද? -- Lee (talk) 06:52, 7 ජූනි 2023 (යූටීසී)[reply]

එකම විෂයය සඳහා පිටු දෙකක්[සංස්කරණය]

මෙම පිටුවේ සහ 'වැදි ජනයා' පිටුවේ සඳහන් වන්නේ එකම දේ බැවින් මෙම පිටු දෙක එකතු කරන (merge) ලෙස යෝජනා කරමි. Sajanajk (talk) 01:42, 24 අගෝස්තු 2023 (යූටීසී)[reply]

වැදි ජනයා නොවන ආදි වාසීන් ශ්‍රී ලංකාවෙහි සිට ඇත. නිදසුනක් ලෙසින් බලංගොඩ මානවයා දැක්විය හැකිය. එබැවින් යෝජිත ඒකාබද්ධය වහා හකුළා ගන්නා මෙන් ඉල්ලමි. --- Shwetha (talk) 07:00, 10 සැප්තැම්බර් 2023 (යූටීසී)[reply]
Shwetha කියන කතාව එක්ක මාත් 100% ක් එකඟයි. -- Lee (talk) 13:34, 10 සැප්තැම්බර් 2023 (යූටීසී)[reply]