සාකච්ඡාව:ශ්‍රී ලංකාවේ ආදි වාසීන්
Appearance
මෙය ශ්‍රී ලංකාවේ ආදි වාසීන් ලිපිය දියුණු කිරීම් පිලිබද සාකච්ඡා සඳහා වන සාකච්ඡා පිටුව වෙයි. මෙය ලිපියේ විෂයය පිළිබඳව සාමාන්‍ය සාකච්ඡා සඳහා වන සංසදයක් නොවේ. |
ලිපි පිළිබඳ ප්‍රතිපත්ති
|
තොරතුරු ප්‍රභව: ගූගල් (පොත් • පුවත් • scholar • නිදහස් රූප • WP refs) • FENS • JSTOR • NYT • TWL |
ලිපියේ නම
[සංස්කරණය]ශ්‍රී ලංකාවේ ආදි වාසීන් යන යෙදුම අනුක්ත ස්වරූපයක් නේද? නිවැරදි යෙදුම කුමක් ද? -- Lee (talk) 06:52, 7 ජූනි 2023 (යූටීසී)
එකම විෂයය සඳහා පිටු දෙකක්
[සංස්කරණය]මෙම පිටුවේ සහ 'වැදි ජනයා' පිටුවේ සඳහන් වන්නේ එකම දේ බැවින් මෙම පිටු දෙක එකතු කරන (merge) ලෙස යෝජනා කරමි. Sajanajk (talk) 01:42, 24 අගෝස්තු 2023 (යූටීසී)
- වැදි ජනයා නොවන ආදි වාසීන් ශ්‍රී ලංකාවෙහි සිට ඇත. නිදසුනක් ලෙසින් බලංගොඩ මානවයා දැක්විය හැකිය. එබැවින් යෝජිත ඒකාබද්ධය වහා හකුළා ගන්නා මෙන් ඉල්ලමි. --- Shwetha (talk) 07:00, 10 සැප්තැම්බර් 2023 (යූටීසී)
- Shwetha කියන කතාව එක්ක මාත් 100% ක් එකඟයි. -- Lee (talk) 13:34, 10 සැප්තැම්බර් 2023 (යූටීසී)