සාකච්ඡාව:විද්‍යා ප්‍රබන්ධ

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ඉංග්‍රීසි විකියට භාෂා සබැඳිය එක් නොවීම[සංස්කරණය]

මා මෙයට අදාළ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව තෝරා භාෂා සබැඳිය එක්කිරීමට තැත් කළත් අදාළ භාෂා අඩවිය සහ පිටුව තේරූ පසු මෙවැනි පණිවිඩයක් දිස් විය. The page you have chosen is already associated to an item on our central data repository. Please confirm that the pages shown below are the ones that you want to link to this page. එහි confirm ක්ලික් කළ විට An error has occurred. Permission denied දෝෂ පණිවිඩයක් දිස් විය. කුමක් කළ යුතු ද? @Lee @L Manju ? Sasithmadu (talk) 02:35, 5 අප්‍රේල් 2023 (යූටීසී)[reply]

මට නම් එහෙම ප්‍රශ්නයක් ආවේ නෑ නේ. ඒ වෙලාවේ තිබ්බ ගැටලුවක් ද දන්නේ නෑ. -- Lee (talk) 05:36, 5 අප්‍රේල් 2023 (යූටීසී)[reply]
ඔබේ ගිණුමට විකි දත්ත වල "ඒකාබද්ධයක්" සිදු කිරීමට බැරිද දන්නේ නෑ. ඒ පැත්තේ ගිහින් බැලුවා ද? -- Lee (talk) 05:38, 5 අප්‍රේල් 2023 (යූටීසී)[reply]