Jump to content

සාකච්ඡාව:මහා සම්මත රජ

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්

අන්තර්ගතය

[සංස්කරණය]

මනු නම් ලිපියේ ඇති අතීත අන්තර්ගතය වඩා ගැලපෙන්නේ මේ ලිපිය තුළ පැවතීම නේ ද? -- Lee (talk) 06:46, 3 අප්‍රේල් 2024 (යූටීසී)Reply

මහා සම්මත නම් රජ කෙනෙක් ලංකාවේ වෙස්මුහුණු කලාවේ ආරම්භය සමග බැදී පවතිනවා කියා මතකයක් තියනවා. මේ කියන බෞද්ධ සම්ප්‍රදාය සූත්‍ර දේශණා තුල හෝ මනු ගැන නම් දැනුවත් කමක් නෑ. මේ ගැන ත්ව දුරටත් සොය බලා ලිපි වැඩි දියුනු කරන්නම්. BuddhikaW88 (talk) 15:12, 3 අප්‍රේල් 2024 (යූටීසී)Reply
එළ! -- Lee (talk) 16:12, 3 අප්‍රේල් 2024 (යූටීසී)Reply
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:මහා_සම්මත_රජ&oldid=656748" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි