සාකච්ඡාව:ප්‍රස්ථාව පිරුළු - සිංහල

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

මෙහි අඩංගු විය යුත්තේ ප්‍රස්ථාව පිරුළු ගොන්නක් නොව ප්‍රස්ථාව පිරුළු යන්න ගැන ලියැවුනු ලිපියක් නොවෙද? එය කුමක්ද, භාවිතය.... -- බිඟුවා සාකච්ඡාව 18:36, 27 සැප්තැම්බර් 2011 (යූටීසී)Reply[reply]

@බිඟුවා: ඔව්, ප්‍රස්තාව පිරුළු සම්බන්දයෙන් තවත් ලිපි හතරක් ඇත. මෙවැනි අනවශ්‍ය ලිපි ඉවත් කර, ප්‍රස්තා පිරුළු ගැන එක් ලිපියක් තිබිය යුතුය. Jacebrent1 (talk) 11:58, 6 ජනවාරි 2022 (යූටීසී)Reply[reply]
තවත් ලිපි 5ක් ඇත. Jacebrent1 (talk) 12:37, 6 ජනවාරි 2022 (යූටීසී)Reply[reply]