සාකච්ඡාව:ඡයාරූපකරණය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

වඩා සුදුසු මාතෘකාව කුමක්ද?[සංස්කරණය]

ඡායාරූපකරණයද? ඡායාරූප ශිල්පයද? එසේත් නැතිනම් මේ දෙක දෙකක් ද? --Lee (talk) 09:11, 2 ඔක්තෝබර් 2010 (යූටීසී)

ඡායාරූපකරණය සුදුසුයි නේද? -- බිඟුවා සාකච්ඡාව 14:21, 4 නොවැම්බර් 2010 (යූටීසී)

ඡායාරූපකරණය ගැන ලිපි කිහිපයක්ම විකියේ තිබෙන බව දුටිමි. උදා:- ඡායාරූප ශිල්පය, ඡායාරූප ගැනීමේ විධික‍්‍රම, ඡායාරූප කාච, ඡායාරූප-සංරක්‍ෂණය, ඡායාරූප මුද්‍රණය-ඡායාරූප කඩදාසි, ඡායාරූප එකතු, ඡායාරූප ශිල්පියා

ඒවා වෙන වෙනම තිබීමත් මෙම ලිපිය සමඟ එකාබද්ධ කිරීමත් යන ක්‍රියා දෙකම වැදගත් වේ යැයි සිතමි. අදහස් දෙන්න. -- නිපුන දොඩන්තැන්න (talk) 07:48, 23 ඔක්තෝබර් 2011 (යූටීසී)

මේ ලිපි වල මුල් ඉංග්‍රීසි ලිපි සොයා ගන්න. ඒ අනුව අදාළ ලිපි විස්තාරණය කිරීම හෝ ඒකාබද්ධය ගැන හෝ තීරණයක් ගන්න. -- අස්ලාන් (talk) 08:30, 23 ඔක්තෝබර් 2011 (යූටීසී)
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:ඡයාරූපකරණය&oldid=292746" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි