සාකච්ඡාව:ඡයාරූපකරණය
වඩා සුදුසු මාතෘකාව කුමක්ද?[සංස්කරණය]
ඡායාරූපකරණයද? ඡායාරූප ශිල්පයද? එසේත් නැතිනම් මේ දෙක දෙකක් ද? --Lee (talk) 09:11, 2 ඔක්තෝබර් 2010 (යූටීසී)
ඡායාරූපකරණය ගැන ලිපි කිහිපයක්ම විකියේ තිබෙන බව දුටිමි. උදා:- ඡායාරූප ශිල්පය, ඡායාරූප ගැනීමේ විධික‍්‍රම, ඡායාරූප කාච, ඡායාරූප-සංරක්‍ෂණය, ඡායාරූප මුද්‍රණය-ඡායාරූප කඩදාසි, ඡායාරූප එකතු, ඡායාරූප ශිල්පියා
ඒවා වෙන වෙනම තිබීමත් මෙම ලිපිය සමඟ එකාබද්ධ කිරීමත් යන ක්‍රියා දෙකම වැදගත් වේ යැයි සිතමි. අදහස් දෙන්න. -- නිපුන දොඩන්තැන්න (talk) 07:48, 23 ඔක්තෝබර් 2011 (යූටීසී)