පරිශීලක:නිපුන දොඩන්තැන්න

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
නිපුන දොඩන්තැන්න
Flag of Sri Lanka.svg මෙම පරිශීලක ශ්‍රී ලාංකිකයෙකි


Dharma wheel.svg මෙම පරිශීලකයා බෞද්ධයෙකි

Noia 64 apps karm.png

Wikipedia-logo.png මෙම පරිශිලකයා විසින් ප්‍රාථමික ‍යොමුවක් හෝ සමුද්දේශයක් හෝ ලෙසින් විකිපීඩියාව භාවිතා කරයි.

Flag of Sri Lanka.svg මෙම පරිශීලකයා ලාංකික දේශප්‍රේමීයෙකි


Jethawanaramaya.jpg මෙම පරිශීලකයා ඉතිහාස ගවේෂණයට උනන්දුවක් දක්වයි.


si-n මෙම පරිශිලකයාගේ මව්බස සිංහල භාෂාවයි.


en-2 මෙම පරිශීලකයාට ඉංග්‍රීසි භාෂාවේ මධ්‍යස්ථිත මට්ටමකින් දායකත්වය දැක්විය හැක .


No smoking symbol.svg මෙම පරිශීලක දුම්වැටි විරෝධියෙකි


Anti Alcoholism.svg මෙම පරිශීලක මද්‍යසාරමය පාන විරෝධියෙකි



රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයෙන් ද්වීතික අධ්‍යාපනය ලැබූ මම කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයෙන් භෞතීය විද්‍යාව (Physical Science) උපාධිය ලැබූවෙක්මි. භෞතික විද්‍යාව, ව්‍යවහාරික ගණිතය, රසායන විද්‍යාව සහ පරිගණක විද්‍යාව හදාරන ලද විෂයන් ‍වේ.
සිංහල විකිපීඩියාව වැනි මහඟු කර්තව්‍යකට සුළුවෙන් හෝ දායක වීමට හැකි වීම පිළබඳව සතුටු වෙම්. මේ කටයුත්තට නවකයෙක් වන අතර සියල්ලන්ගේම උදව් බලාපොරොත්තු වෙම්.

සැකිල්ල:My sandbox