පරිශීලක සාකච්ඡාව:නිපුන දොඩන්තැන්න

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ආයුබෝවන්![සංස්කරණය]

ආයුබෝවන් නිපුන දොඩන්තැන්න, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
ඔබගේ දායකත්වයට ස්තූතියි. ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.

ස්තූතියි ! ---- බිඟුවා සාකච්ඡාව 13:43, 24 දෙසැම්බර් 2010 (යූටීසී)[reply]

ස්තුතියි[සංස්කරණය]

හරි හරි... ඔබේ එම කටයුතුවලින් පසුව එන්න, උදව් අවැසි ඕනෑම වෙලාවක අසන්න. -- බිඟුවා සාකච්ඡාව 07:07, 3 ජනවාරි 2011 (යූටීසී)[reply]

කදිමයි[සංස්කරණය]


නංගයා මතන්න 14:48, 23 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

ස්තුතියි...

නිපුන දොඩන්තැන්න (talk) 17:02, 23 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

ඔව්, ඔව්. තියෙන ඕන ම ප්‍රශ්නයක් ඕන කෙනෙක්ගෙන් අහන්න. කවුරුත් කැමතියි නවකයන්ට අත දෙන්න​. [මේක පොඩ්ඩක් බලන්නකෝ!
නංගයා මතන්න 17:35, 23 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

ලිපි ලැයිස්තුව - List of articles[සංස්කරණය]

පසිඳු කාවින්ද වන මා විසින් පරිශීලක:පසිඳු කාවින්ද ගිණුම ඇරඹීමෙන් පසුව සංස්කරණය කල සහ අලුතින් ඇරඹූ ලිපි ලැයිස්තුගත කරන ලදී. ඒවා මෙසේය :

කරැණාකර සෑම දෙනාම මේවායින් තමන් දන්නා මාතෘකා ඇත්නම් එම ලිපි වලට අමතර කරැණු එකතු කරමින් හෝ ඒවායේ වැරදි නිවැරදි කරමින් උදව් කරන්න. නැවත මා මේ විකිපීඩියාවට පැමිණීම පිලිබද බලාපොරොත්තුවක් නොමැත. මා හට උපකාර කල සෑම දෙනාටම මාගේ ස්තූතිය...112.135.43.61 07:47, 16 අප්‍රේල් 2011 (යූටීසී)[reply]

විකීපීඩියා සතියේ විශේෂාංග ලිපිය[සංස්කරණය]

ආයුබෝවන් - வனக்கம் - WELCOME
විකීපීඩියා මුල් පිටුවෙහි දිස්වන සතියේ විශේෂාංග ලිපිය දැනට දිගු කලක් දිස්සේ යාවත්කාලීන කිරීමක් නොකෙරැණි. ඉංග්‍රිසි විකියෙහි නම් මෙය දවසින් දවස යාවත්කාලීන කිරීමක් කරයි. අවාසනාවකට වාගේ අපේ විකියෙහි නම් මෙය අවුරැද්දකට සැරයක් වත් නොකරන බවක් පෙනී යයි. දැන් එය සිදු කිරීමට කාලය එළඹ ඇත. කරැණාකර ඔබේ ලිපි මෙතැනට ඉදිරිපත් කරන්න. ස්තූතියි...ඔබට සුබ දවසක්!

සිඳු කාවින්ද  සාකච්ඡාව 06:54, 22 අප්‍රේල් 2011 (යූටීසී)[reply]

මුල් පිටුවේ පුවතකින් බිඳක් හි පෙනෙන රූපය[සංස්කරණය]

මුල් පිටුවේ පුවතකින් බිඳක් හි දැනට පෙනෙන රූපය මෙහි දකුණෙන් දැක්වේ.

එම රූපය නම් නෝර්වේ රාජ්‍යයේ ෆින්මාර්ක් ප්‍රාන්තයේ Måsøy යන ස්ථානයෙහි පිහිටීමයි. මෙම ස්ථානය හා පුවතකින් බිඳක් හි දැනට දක්වා ඇති පුවත් අතර කිසිදු සම්බන්ධයක් නොමැත. මෙම රූපය මෙසේ දර්ශනය වන අයුරින් සංස්කරණය කර ඇත්තේ පසිඳු කාවින්ද විසින් වන අතර එම සංස්කරණය මෙලෙසින් සිදු කර ඇත.
මුල් පිටුව පූර්ණ ආරක්ෂණය කළ යුතු යැයි අප යෝජනා කරන්නේ මෙම පරිශීලකයාගෙන් මුල් පිටුව ආරක්ෂා කර ගැනීමටයි. එබැවින් කෝපි කඩේ යෝජනා වෙත ගොස් ඔබගේ මනාපය මෙම සත්කාරයට සපයන්න. ---අස්ලාන් (talk) 07:30, 5 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]

විකිපීඩියා ආසියානු මාසයට ආරාධනා[සංස්කරණය]

විකිපීඩියා ආසියානු මාසය

විකිපීඩියා:විකිපීඩියා ආසියානු මාසය යනු, ආසියානු විකිපීඩියා ප්‍රජාවන් අතර අවබෝධය පුළුල් කරලීමේ අරමුණින් 2015 නොවැම්බරයේ ක්‍රියාත්මක කරනු ලබන සංස්කරණ ව්‍යාපෘතියක් වේ. වෙනත් ආසියානු භාෂා විකිපීඩියා ගණනාවක් සමග සමගාමීව සිංහල විකිපීඩියාව තුලද ක්‍රියාත්මක වන මෙහි අරමුණ වන්නේ අපගේ විකිපීඩියාව තුල ආසියානු රටවල් පිළිබඳව පවතින ලිපි සංඛ්‍යාව හා ඒවායේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම වේ. මෙම ව්‍යාපෘතිය සාර්ථක ව්‍යාපෘතියක් ලෙස නිමකිරීමට දායකවන ලෙස ඔබටද ආරාධනා කරමු.
සාමාජික ලැයිස්තුවෙහි ඔබේ නම ඇතුලත් කරමින් ඔබත් ඒ හා එක්වන්න. ස්තූතියි -- L Manju (talk) 12:34, 26 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]