සාකච්ඡාව:අසාර්ථක හමුදා කුමන්ත්රේණය

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

මෙම ලිපිය අකුරක් පාසා 1962 අසාර්ථක හමුදා කුමන්ත්‍රණය ලිපියෙහි ඇත. --අස්ලාන් (talk) 14:50, 12 නොවැම්බර් 2011 (යූටීසී)[reply]

වැරදි අක්ෂර වින්‍යාස සහිත මෙම ලිපියේ මාතෘකවෙන් කිසිවෙකුත් සෙවීම් නොකරන බැවින් මකා දැමීමට යෝජනා කරමි. --නිපුන දොඩන්තැන්න (talk) 14:57, 12 නොවැම්බර් 2011 (යූටීසී)[reply]
අදාල උපමානය යටතේ එය යෝජනා කළෙමි. මෙවැන්නක් ඉදිරියේදී කිරීමට අවශ්‍ය වේ නම් කරුණාකර ඉක්මන් මකාදැමීමේ උපමානය වෙත ගොස් අවශ්‍ය සැකිල්ලෙහි නම පිටපත් කොට ලිපියෙහි මුල (රැලි වරහන් යුගල මැද) එය අලවන්න. ---අස්ලාන් (talk) 15:02, 12 නොවැම්බර් 2011 (යූටීසී)[reply]