දෝ දිල් බන්ධේ ඒක් ඩෝරි සේ
දෝ දිල් බන්ධේ ඒක් ඩෝරි සේ | |
---|---|
ප්‍රභේදය | නාට්‍ය ප්‍රේම වෘත්තාන්ත |
තැනුවේ | ෆිල්ම් ෆාම් ඉන්ඩියා |
රචනය කලේ | සාමා හබීබ් වේද් රාජ් සුධීර් කුමාර්[බහුරුත්හරණය අවශ්‍යයි] රිශාව් ෂර්මා |
අධ්‍යක්ෂණය කලේ | හේමන්ත් ප්‍රභූ චන්දර් බේල් |
රඟපෑම | පහත බලන්න[1] |
Voices of | ජාවෙඩ් අලි |
ඇරඹුම් තේමාව | "දෝ දිල් බන්ධේ ඒක් ඩෝරි සේ" |
සම්භව රට | ඉන්දියාව |
භාෂාව(න්) | හින්දි |
කථාවාර සංඛ්‍යාව | 01 |
කථාංග ගණන | 257 |
නිෂ්පාදනය | |
නිෂ්පාදක(යෝ) | කල්යාන් ගුප්තා රූපාලි ගුප්තා |
ස්ථානය(න්) | ජයිපූර් මුම්බායි |
ධාවන කාලය | ආසන්න. මිනිත්තු 24 |
නිෂ්පාදන සමාගම | ෆිල්ම් ෆාම් ඉන්ඩියා |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | සී ටීවී |
රූප ආකෘතිය | 576i SDTV 1080i HDTV |
මුල් ධාවනය | අගෝස්තු 12, 2013 | – අගෝස්තු 1, 2014
බාහිර සබැඳි | |
නිල වෙබ්අඩවිය |
දෝ දිල් බන්ධේ ඒක් ඩෝරි සේ (සිංහල: එක හුයෙන් සබැඳි දෙහදක්) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු රූපවාහිනී නාට්‍යයකි.[2][3][4][5] මෙය 2013 අගෝස්තු 12 ඇරඹී සී ටීවී නාළිකාව ඔස්සේ සඳුදා සිට සිකුරාදා දක්වා රාත්‍රීන්හි විකාශය විය.[6]
කථාපුවත
[සංස්කරණය]This story revolves around a young woman named Shivani whose parents died in a plane crash. After her parents' demise, her paternal grandfather, Daaju takes care of her. Daaju is overprotective of Shivani and he believes that he can control Shivani's life. Therefore, Daaju wants to plan Shivani's future, including her wedding. Raghu is Daaju's servant and he helps Daaju in his errands. Shivani calls Raghu a jaadoogar since he always fulfills her wishes. Daaju has arranged Shivani's marriage with her childhood sweetheart, Abimanyu, however Daaju is unaware of Abhimanyu's evil intentions. Abhimanyu wants to marry Shivani, so he can inherit Daaju's wealth and property. Once Shivani and Raghu find out about Abhimanyu's evil intentions, they have a "fake" marriage in order to prevent Abhimanyu from getting Daaju's property. Through their fake marriage starts Shivani's exposure to the real world where she realizes that life isn't as beautiful and easy as her life with Daaju. Through their fake marriage starts Raghu's and Shivani's journey into a blissful married life where they realize that they are each other's true soulmates.
චරිත නිරූපණය
[සංස්කරණය]- අර්හාන් බේල්, රඝු සේහාරියා ලෙස
- මාන්සි ශ්‍රීවාස්තව්, ශිවානි රාණා සේහාරියා ලෙස
- ආලෝක් නාත්, බල්වන්ත් රාණා ලෙස
- අක්ෂත් ගුප්තා, අභිමන්යු සාංඝි ලෙස
- විකාස් සේථි, ජස්වන්ත් රාණා ලෙස
- රුචා ගුජ්රාටි, මහිමා ජස්වන්ත් රාණා ලෙස
- අංජු මහේන්දෘ, රේණුකා ලෙස
- ඉෂ්රාත් අලි, බාබුරාම් ලෙස
- ශුභංගි ලත්කාර්, ලතා ලෙස
- යශශ්රී මශුර්කාර්, සුමිත්‍රා ලෙස
- රවී භාටියා, විවේක් සේහාරියා ලෙස
- භානුජීත් සුදාන්, රෝහිත් සේහාරියා ලෙස
- පූනම් ප්‍රීත්, මායා ලෙස
- ශාලු ශ්‍රේයා, ජින්නි ලෙස
- පුරු චිබ්බර්, කරන් ලෙස
- පංකජ් භාටියා, රූපේශ් ලෙස
- ස්නිග්ධා පාණ්ඩේ, බේලා ලෙස
- චාරු රෝහ්තාගි, පන්නා දායි ලෙස
- විශාල් ඨක්කර්, සුමිත්‍රාගේ පෙම්වතා ලෙස
විශේෂ නිරූපණය
[සංස්කරණය]ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ Do Dil Bandhe Ek Dori Se - Cast & Crew
- ^ Actors excited to work with Anju Mahendru on Do Dr3il Bandhe Ek Dori Se - Indiatimes
- ^ a b Jay-Mahi to shake a leg in 'Do Dil Bandhe Ek Dori Se!' - India TV
- ^ Surbhi Tiwari to enter 'Do Dil Bandhe Ek Dori Se' - Zee News
- ^ Rucha Gujarathi back to fiction with Dori se - DNA
- ^ Jamai Raja to replace Do Dil Bandhey Ek Dori Se - The Times of India