දෝ දිල් බන්ධේ ඒක් ඩෝරි සේ

විකිපීඩියා වෙතින්

දෝ දිල් බන්ධේ ඒක් ඩෝරි සේ
ප්‍රභේදයනාට්‍ය
ප්‍රේම වෘත්තාන්ත
තැනුවේෆිල්ම් ෆාම් ඉන්ඩියා
රචනය කලේසාමා හබීබ්
වේද් රාජ්
සුධීර් කුමාර්[බහුරුත්හරණය අවශ්‍යයි]
රිශාව් ෂර්මා
අධ්‍යක්ෂණය කලේහේමන්ත් ප්‍රභූ
චන්දර් බේල්
රඟපෑමපහත බලන්න[1]
Voices ofජාවෙඩ් අලි
ඇරඹුම් තේමාව"දෝ දිල් බන්ධේ ඒක් ඩෝරි සේ"
සම්භව රටඉන්දියාව
භාෂාව(න්)හින්දි
කථාවාර සංඛ්‍යාව01
කථාංග ගණන257
නිෂ්පාදනය
නිෂ්පාදක(යෝ)කල්‍යාන් ගුප්තා
රූපාලි ගුප්තා
ස්ථානය(න්)ජයිපූර්
මුම්බායි
ධාවන කාලයආසන්න. මිනිත්තු 24
නිෂ්පාදන සමාගමෆිල්ම් ෆාම් ඉන්ඩියා
ප්‍රචාරණය
මුල් නාලිකාවසී ටීවී
රූප ආකෘතිය576i SDTV
1080i HDTV
මුල් ධාවනයඅගෝස්තු 12, 2013 (2013-08-12) – අගෝස්තු 1, 2014 (2014-08-01)
බාහිර සබැඳි
නිල වෙබ්අඩවිය

දෝ දිල් බන්ධේ ඒක් ඩෝරි සේ (සිංහල: එක හුයෙන් සබැඳි දෙහදක්) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු රූපවාහිනී නාට්‍යයකි.[2][3][4][5] මෙය 2013 අගෝස්තු 12 ඇරඹී සී ටීවී නාළිකාව ඔස්සේ සඳුදා සිට සිකුරාදා දක්වා රාත්‍රීන්හි විකාශය විය.[6]

කථාපුවත[සංස්කරණය]

This story revolves around a young woman named Shivani whose parents died in a plane crash. After her parents' demise, her paternal grandfather, Daaju takes care of her. Daaju is overprotective of Shivani and he believes that he can control Shivani's life. Therefore, Daaju wants to plan Shivani's future, including her wedding. Raghu is Daaju's servant and he helps Daaju in his errands. Shivani calls Raghu a jaadoogar since he always fulfills her wishes. Daaju has arranged Shivani's marriage with her childhood sweetheart, Abimanyu, however Daaju is unaware of Abhimanyu's evil intentions. Abhimanyu wants to marry Shivani, so he can inherit Daaju's wealth and property. Once Shivani and Raghu find out about Abhimanyu's evil intentions, they have a "fake" marriage in order to prevent Abhimanyu from getting Daaju's property. Through their fake marriage starts Shivani's exposure to the real world where she realizes that life isn't as beautiful and easy as her life with Daaju. Through their fake marriage starts Raghu's and Shivani's journey into a blissful married life where they realize that they are each other's true soulmates.

චරිත නිරූපණය[සංස්කරණය]

විශේෂ නිරූපණය[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]