සර්වෝදය
ආදර්ශ පාඨය | සියලු දෙනාගේ ම සම්පූර්ණ අවදිවීම |
---|---|
සංස්ථාපනය | 1958 ආචාර්ය ඒ.ටී. ආරියරත්න |
වර්ගය | සමාජ සේවා |
අභිප්‍රාය | සමාජ සේවය |
පිහිටුම | |
ප්‍රධාන විධායක අධ්‍යක්ෂක | වෛද්‍ය වින්‍ය ආරියරත්න |
Main organ | නාලන්දා විද්‍යාලය, කොළඹ |
වෙබ් අඩවිය | සර්වෝදය |
ආචාර්ය ඒ.ටී. ආරියරත්න සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ වරයාය.
ආරම්භය[සංස්කරණය]
එක් දහස් නමසිය පනස් අට වසරේ ආචාර්ය ඒ.ටී. ආරියරත්න කොළඹ නාලන්දා විද්‍යාලයේ ගුරුවරයෙකි. එවක ඔහු නාලන්දා විද්‍යාලයයීය සමාජ සේවා සංගමයේ උප සභාපතිද විය.
එමගින් විවිධ සමාජ සේවා කටයුතු කල අතරතුර නාලන්දාවේ ජ්‍යෙෂ්ඨ සිසුන් හතලිහක් සමගින් කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ කතොළුව ගමේ ශ්‍රමදාන කඳවුරක් කිරීමෙන් සර්වෝදය උපත ලැබීය. 1960 දී මෙම සමාජ සේවයට සර්වෝදය යන නම තැබීය. එය මහත්මා ගාන්ධිතුමාගේ වචනයකි.