Jump to content

වින්‍ය ආරියරත්න

විකිපීඩියා වෙතින්
වින්‍ය ආරියරත්න
Dr Vinya Ariyaratne
උපත
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
වෘත්තියප්‍රධාන විධායක අධ්‍යක්ෂක සර්වෝදය ස්‍රමධාන ව්‍යාපාරය ලංකාව
සංගණ්‍ය වන්නේවිධායක අධ්‍යක්ෂක සර්වෝදය
Titleවෛද්‍ය
මව්පියන්ඒ.ටී. ආරියරත්න

වෛද්‍ය වින්‍ය ආරියරත්න (ඉංග්‍රීසි: Vinya Ariyaratne) යනු සර්වෝදය ස්‍රමධාන ව්‍යාපාරයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂක වරයායි. සර්වෝදය සභාවේ නිර්මාතෘ ආචාර්ය ඒ.ටී. ආරියරත්න වින්‍යගේ පියාණන්ය.

ජීවන සටහන්

[සංස්කරණය]

වින්‍ය ආරියරත්න කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. ඔහු වෘර්තීයෙන් වෛද්‍ය වරයෙක් වෙයි.

ආශ්‍රිත

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=වින්‍ය_ආරියරත්න&oldid=601554" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි